🔥 Burn Fat Fast. Discover How! 💪

*විශේෂ නිවේදනයයි* *පාඩම් 7ක් එක දවසින් පාඩම් කරවන...* * | 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

*විශේෂ නිවේදනයයි*

*පාඩම් 7ක් එක දවසින් පාඩම් කරවන...*

*Reverse 03 සම්මන්ත්‍රණය..*

1. විද්‍යුත් රසායනය
2. තාපය
3. තරංග
4. ධාරා විද්‍යූතය
5. ජීවීන්ගේ ලාක්ෂණික
6. ඝර්ෂණය
7. රසායනික පදනම

*අප්‍රේල් 25 සඳුදා* *කුලියාපිටිය සත්පහණ* ශාලාවේදී.. එහි ලොකේෂන් එක පහත ලින්ක් එකෙන් ලබාගන්න


sathpahana Hall
F2CQ+4WQ, Kuliyapitiya
https://maps.app.goo.gl/bb84BQvZNh6BQSbbA

*අප්‍රේල් 26 අඟහරුවාදා* *කුරුණෑගල සිප්වින්* අායතනයේදී

සඳුදා හා අඟහරුවාදා උදේ 8.30 සිට සවස 3.30 දක්වා...

*Reverse 01 සම්මන්ත්‍රණය*

*අප්‍රේල් 27 බදාදා* *හලාවත ශිල්ප* අායතනයේදී..

උදේ 8.30 සිට 2.30 දක්වා..

යාළුවන්ටත් පණිවිඩය දෙන්න දරුවනේ..

*විද්‍යාව අාචාර්ය - ඉසුරු එල්. ජයම්පති*