Get Mystery Box with random crypto!

හදිසි පණිවිඩයක් මෙය තමන්ගේ යාළුවන් හැමෝටම ශෙයාර් කරලා ය | 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

හදිසි පණිවිඩයක්

මෙය තමන්ගේ යාළුවන් හැමෝටම ශෙයාර් කරලා යාළුවන් දැනුවත් කරන්න උදව් කරන්න..

27 බදාදා හලාවත පැවැත්වීමට නියමිත Reverse 01 සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ හලාවත ශිල්ප අායතනයේ නොවේ.

එය පැවැත්වෙන්නේ හලාවත OMIN අායතනයේදීය.

එදින එනම් අප්‍රේල් 27 බදාදා උදේ 8.30 සිට 2.30 දක්වා පාඩම් 07ක් එක දවසින් පාඩම් කරගෙනම ගෙදර යන්න..
යාලුවොත් එක්ක ඔයත් අනිවාර්යෙන්ම එන්න..

1. ඉලෙක්ට්‍රොනික්ස්
2. අම්ල භෂ්ම හා ලවණ
3. තාප විපර්යාස
4. ප්‍රභාසංස්ලේෂණය
5. කාර්යය ශක්තිය හා ජවය
6. මවුල හා සාන්ද්‍රණය
7. සෙෙලීය පදනම

එහෙනම් 27 උදේ හලාවත OMIN අායතනයේදී හමුවෙමු..

විද්‍යාව අාචාර්ය - ඉසුරු එල්. ජයම්පති