Get Mystery Box with random crypto!

අන්තිම දවස් 24 වැඩ කරන්නේ කොහොමද...? තව දවස් 24යි exam එකට ත | 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

අන්තිම දවස් 24 වැඩ කරන්නේ කොහොමද...?

තව දවස් 24යි exam එකට තියෙන්නෙ...පලවෙනි දවස් 8 ආයේ පාඩම් බලාගන්න තියනවා නම් පාඩම් කරන්න...ඒත් පේපර්සුයි පාඩම් කරන එකයි balance කරන්(පැය 5ක් පාඩම් කලොත් පැය 5කට වැඩියෙන් පේපර්ස් කරන්න)...දෙවෙනී දවස් 8 ඒකෙදී ඔයාලා සම්පූර්ණ අවධානෙ දෙන්න ඕන පේපර්ස් වලට ඒහ් දවස් ටිකේ පේපර්ස් වල ප්‍රශ්න කර කර ඔයාගේ කොතරම් දුරට මතකදැයි බලන්න...අමතක කොටස් ආපහු පොඩ්ඩක් බලාගන්න ඒ එක්කම..හැම විෂයකටම පේපර්ස් 2-3ක් කරන්න බලන්න අනිවා..ඊට පස්සේ තුන්වෙනි දවස් 8 ඒ කියන්නේ ඔයාලගේ විභාගෙ අවසන් දවස් 8 ඒහ් දවස් ටිකේදී පාඩම් හැම එකක්ම revesion එකක් යන්න...පොඩ්ඩක් බලාගන්න හැම එකක්ම...ඒ ගමන් පේපරයක් දෙකක් කරලා බලන්න ...ඒත් නින්ද හොදට තියාගෙන වැඩිය මහන්සි වෙන්න යන්න එපා ඒ දවස් 8...relax එකේ වැඩ ටික කරලා විභාගෙට හොදට සුදානම් වෙන්න...මේ ලෑස්ති වෙන එකේදී දවසේ වැඩ ටික ඵලදායී ව වෙලාව අනුව කරගන්න එක උඩ photo එකේ තියනවා...හැමෝම බලාගන්න...

මේ වගේ තවත් පොස්ට් කියවන්න අපිත් එක්ක join වෙන්න...

https://t.me/Mr_AttitudeChanger_LK

සැවොම එක්ව ජීවිතේ ජයගමු...
Good luck...

Mr.Attitude Changer_LK