🔥 Burn Fat Fast. Discover How! 💪

වැඩි විස්තර සඳහා පහත ලින්ක් එකෙන් වීඩියෝව නරඹන්න Revers | 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

වැඩි විස්තර සඳහා පහත ලින්ක් එකෙන් වීඩියෝව නරඹන්න



Reverse Online සම්මන්ත්‍රණය මාලාව සදහා ලියාපදිංචි කිරීම

ලියාපදිංචි වීම සදහා 0710466394 නම්බර් එකට නම, ලිපිනය හා අවශ්‍ය සම්මන්ත්‍රණය අංකය( උදා - Reverse - 01) ලෙස සඳහන් කර වට්ස්අැප් මැසේජ් එකක් යොමු කරන්න.

ගාස්තු ගෙවා රිසිට්පතෙහි ඉහළ කෙලවරේ සම්මන්ත්‍රණය අංකය සඳහන් කර 0710466394 අංකයට වට්ස්අැප් කරන්න.

එවිට ටියුට් pdf එක හා පාස්කෝඩ් එක ලබාදෙනු අැත.

එම පාස්කෝඩ් එකෙන් Akshara.lk වෙබ් අඩවිය මගින් අවශ්‍ය ඕනෑම වෙලාවක වීඩියෝව නැරඹීමට හැකිය.

සම්මන්ත්‍රණයක් පැය 5ක් හෝ 6ත් අතර කාලයක් විකාශය වේ.

එක් සම්මන්ත්‍රණයක් සදහා ගාස්තු රුපියල් 300කි.

විද්‍යාව අාචාර්ය - ඉසුරු එල්. ජයම්පති