🔥 Burn Fat Fast. Discover How! 💪

විශේෂ නිවේදනයයි අාදරණීය දරුවනි, මෙම සතියේ සිකුරාදා එනම් | 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

විශේෂ නිවේදනයයි

අාදරණීය දරුවනි,

මෙම සතියේ සිකුරාදා එනම් ජුනි 03 දින සිට 2024 උසස් පෙළ රසායන විද්‍යාව online හා physical පන්ති අැරඹේ.

සිප්කැන් - කුලියාපිටිය
Omin - හලාවත
Online - මුළු දිවයිනටම


කාලසටහන පසුව දැනුම් දෙනු ලැබේ.

Theory සඳහා පළමු මස සම්පූර්ණයෙන්ම නොමිලයේ සහභාගී විය හැකිය.

Paper class - 2024 විභාගය අවසන් වන තුරු නොමිලයේ පැවැත්වේ.

යුගයේ විශිෂ්ටතම ඉගැන්වීම් සම්ප්‍රදාය..
ඉසුරු එල්. ජයම්පති

Online සහභාගී වන දරුවන් පහත නිබන්ධනය මුද්‍රණය කර තබාගන්න.