🔥 Burn Fat Fast. Discover How! 💪

2024 Al CHEMISTRY පළමු මස සම්පූර්ණයෙන්ම නොමිලයේ.. අාදරණීය | 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

2024 Al CHEMISTRY
පළමු මස සම්පූර්ණයෙන්ම නොමිලයේ..

අාදරණීය දරුවනි...
හෙට එනම් ජුනි 03 සිකුරාදා කුලියාපිටිය සිප්කැන් අායතනයේදී 2024 රසායන විද්‍යාව පන්තිය අාරම්භ වේ.

පලමු මස සම්පූර්ණයෙන්ම නොමිලයේ සහභාගී විය හැකි අතර කුලියාපිටිය අාශ්‍රිත ප්‍රදේශයවල සියලුම දරුවන්ට හෙට එනම් සිකුරාදා උදේ 8.30ට සිප්කැන් අායතනයේ අාරම්භක පන්තියට පැමිණෙන ලෙස ගෞරවයෙන් අාරාධනා කර සිටිමි.

වෙෙද්‍ය ඉංජිනේරු වෘත්තීන් දෙෙවයේ ලියවී අැති දරුවන් පැමිණෙත්වා..

යුගයේ විශිෂ්ටතම ඉගැන්වීම් සම්ප්‍රදාය..
ඉසුරු එල්. ජයම්පති