Get Mystery Box with random crypto!

විශේෂ නිවේදනයයි 2024 Al CHEMISTRY පළමු මස සම්පූර්ණයෙන්ම න | 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

විශේෂ නිවේදනයයි

2024 Al CHEMISTRY
පළමු මස සම්පූර්ණයෙන්ම නොමිලයේ..


අාදරණීය දරුවනි...
හෙට එනම් ජුනි 06 සඳුදා හලාවත OMIN අායතනයේදී 2024 රසායන විද්‍යාව පන්තිය අාරම්භ වේ.

පලමු මස සම්පූර්ණයෙන්ම නොමිලයේ සහභාගී විය හැකි අතර හලාවත අාශ්‍රිත ප්‍රදේශයවල සියලුම දරුවන්ට හෙට එනම් සදුදා උදේ 8.30ට Omin අායතනයේ අාරම්භක පන්තියට පැමිණෙන ලෙස ගෞරවයෙන් අාරාධනා කර සිටිමි.
E
වෙෙද්‍ය ඉංජිනේරු වෘත්තීන් දෙෙවයේ ලියවී අැති දරුවන් පැමිණෙත්වා..

යුගයේ විශිෂ්ටතම ඉගැන්වීම් සම්ප්‍රදාය..
ඉසුරු එල්. ජයම්පති