🔥 Burn Fat Fast. Discover How! 💪

විශේෂ නිවේදනයයි 2024 Al Combined Maths පළමු මස සම්පූර්ණයෙන | 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

විශේෂ නිවේදනයයි

2024 Al Combined Maths
පළමු මස සම්පූර්ණයෙන්ම නොමිලයේ..

අාදරණීය දරුවනි...
හෙට එනම් ජුනි 07 අඟහරුවාදා හලාවත OMIN අායතනයේදී 2024 සංයුක්ත ගණිතය නව පන්තිය අාරම්භ වේ.

පලමු මස සම්පූර්ණයෙන්ම නොමිලයේ සහභාගී විය හැකි අතර හලාවත අාශ්‍රිත ප්‍රදේශයවල සියලුම දරුවන්ට හෙට එනම් අඟහරුවාදා උදේ 7.30ට Omin අායතනයේ අාරම්භක පන්තියට පැමිණෙන ලෙස ගෞරවයෙන් අාරාධනා කර සිටිමි.

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරුවෙකුගෙන් ගණිතය ඉගෙන ගන්න. යාලුවොත් එක්ක ඔයත් එන්න..

ඉංජිනේරු..,
ප්‍රදීප් කරුණානායක