🔥 Burn Fat Fast. Discover How! 💪

New Update අපගේ චැනලය තුලින් නිර්මාණය කර telegram bot Ol කර | 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

New Update

අපගේ චැනලය තුලින් නිර්මාණය කර telegram bot Ol කරන යාලුවන්ට ප්‍රයෝජනයට ගැනීමට දැන් සිට සූදානම් ය...

Ol කරන ඔබට අවශ්‍ය සියලු edu resources එකම තැනකින් ලබා ගන්නට දැන් ඔබට අවස්ථාවේ හිමිව ඇත.

මෙම බොට් තුලින් ඔබට,

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
වාර විභාග ප්‍රශ්න පත්‍ර
පෙරහුරු ප්‍රශ්න පත්‍රපත්‍ර
කෙටිසටහන්
ඒකක පරීක්ෂණ
සා.පෙ. උත්තර පත්‍ර
නිබන්ධන


වැනි ඔබට වැදගත් දේවල් රැසක් ලබා ගත හැක.

ඔබට කිරීමට ඇත්තේ පහත බොට් ව Start කර
සාමාන්‍ය පෙල යන්න select කිරීම පමණයි ඉන් පසු ඔබට අවශ්‍ය දෑ ලබා ගන්නට පුලුවන්...

documents 600+ පමණ ඔබ වෙනුවෙන් ම මෙම bot හරහා ලබා දීමට සූදානම් කර තිබෙනවා...

ඉතින් මෙම බොට් ගෙන් ඔබගේ විභාගයට අවශ්‍ය උපරිම ප්‍රයෝජනය ගනී යැයි මම සිතමි...Bot link එක ඔයාලගෙ යාලුවන්ටත් share කරලා එයාලටත් මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න අවස්ථාව සලසා දෙන්න...

Bot Link
https://t.me/Secondary_Student_Bot

My channel Link
https://t.me/Mr_Attitude_Changer_LK

Mr.Attitude Changer_LK