Get Mystery Box with random crypto!

2021 Biology Methmal Jayasekara

Logo of telegram channel methmalbiology2021 — 2021 Biology Methmal Jayasekara 2
Logo of telegram channel methmalbiology2021 — 2021 Biology Methmal Jayasekara
Channel address: @methmalbiology2021
Categories: Education
Language: English
Subscribers: 2.83K

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

2

3 stars

1

2 stars

0

1 stars

0


The latest Messages

2023-05-22 17:51:47 Biology Paper class 2023 - Complete Assessment Test - (CAT Exam) - 12 - 2nd paper ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

සැසිප් - නුගේගොඩ - මැයි 26 සිකුරාදා පෙ.ව. 7.30

(පළමුවර විභාගයට පෙනී සිටින දරුවන්ට පාසල් වේලාවෙන් පසු ප.ව. 2.30ට පැමිණ ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැක)

Apex - මාතර - මැයි 29 සඳුදා ප.ව. 2.30

නැණාරා - තංගල්ල - මැයි 24 බදාදා පෙ.ව. 8.00

ApexOnline.lk - මැයි 29 සඳුදා ප.ව. 2.30 සිට මැයි 30 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය තුනකදී.

සියලු විමසීම් - 070 222 9 555
176 views14:51
Open / Comment
2023-05-09 19:09:12

587 views16:09
Open / Comment
2023-05-09 18:59:37 Biology Unit Revision – 2023 A/L – Unit 09 - Microbiology ආරම්භය
සම්පූර්ණ සිද්ධාන්ත අධ්‍යනය සමඟින් සියළු වර්ගවල ප්‍රශ්න සාකච්ඡාව

Online class - Apexonline.lk
I කණ්ඩායම - මැයි 15 සඳුදා උදෑසන 7.30 - දහවල් 2.00
II කණ්ඩායම - මැයි 16 අඟහරුවාදා උදෑසන 7.30 - දහවල් 2.00
මීට අමතරව ඔබට පහසු ඕනෑම වේලාවකදී පන්තිය නැරඹීමේ Video පහසුකමද සලසාදී ඇත.
Online පන්ති සමඟ එක්වීම සඳහා Apexonline.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සහාය සඳහා 070 222 9 555 දුරකතන අංකය අමතන්න.

Online පන්ති සමඟ එක්වන දරුවන්ට නිබන්ධන නිවසටම ලැබීමට සැලැස්වේ

Physical classes
සැසිප් - නුගේගොඩ - මැයි 12 සිකුරාදා පෙ.ව. 7.30
Apex - මාතර - මැයි 15 සඳුදා පෙ.ව. 7.30
නැණාරා - තංගල්ල - මැයි 16 අඟහරුවාදා පෙ.ව. 7.30

ආයතනවලදී භෞතික පන්තිවලට සහභාගී වන දරුවන්ට ඉහත දිනයන්වලදී නිබන්ධනය ලබා දේ.

ක්ෂුද්‍ර ජීව විද්‍යාව ඒකකයට අදාළ සම්පත් පොත (Resource book) දැනට තමන් සතුව නැති දරුවන් හට එය පන්ති දිනවලදී ආයතනවලින් ලබාගත හැක. නැතහොත් පහත දැක්වෙන pdf ගොනුව මගින් එය ලබාගත හැක. මෙම ඒකකයට අයත් පුනරීක්ෂණ නිබන්ධනයේ පළමු දිනට අදාල කොටස පමණක් මේ සමඟ දක්වා ඇත. 
456 views15:59
Open / Comment
2023-05-05 18:31:22
හීන තියෙන්නෙ හැබෑ කරගන්න!
අද මා ලබාගෙන ඇති යම් ජයග්‍රහණයක් වේද, ඒ සියල්ලම වෙනුවෙන් මා ලද අධ්‍යාපනයට සහ මා අවට සිටි සුන්දර මිනිසුන් සියල්ලටම අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි. පන්තිවල වේදිකාව මත නැවත නැවත කියන දේ නැවත ඔබට කියමි. ඉගෙනගන්න. කුමන තත්ත්වයක් යටතේ වුවත් වඩා හොඳ තැනකට ජීවිතය ගෙනයාම වෙනුවන් අධ්‍යාපනය සඳහා සිදුකරන කැපවීම මත විශ්වාසය තබන්න! කෙටිකාලීන සතුට වෙනුවෙන් දීර්ඝකාලීන ජයග්‍රහණ අත්හැරීමට තරම් මෝඩ නොවී මේ මොහොතේ සිට වඩා හොඳ ජීවිතයක් වෙනුවෙන් කැපවන්න.
මාගෙන් අකුරක් හෝ ඉගෙනගත්, ඉගෙන ගන්නා ආදරණීය දරුවනි, මේ කිසිවකටත් වඩා වටිනා මා සතු ධනය ඔබේ ආදරයයි. මගේ සෑම දරුවෙක්ම හීන වෙනුවෙන් කැපවනු දැකීමත් ඒ හීන හැබෑ කරගනු දැකීමත් ගුරුවරයෙකු වශයෙන් මට ලැබිය හැකි ඉහළම සතුටයි.
මේ ගමන තුල වචනයකින් හෝ උදව් කල සෑම සුන්දර හදවතකටම ස්තූතියි!
990 views15:31
Open / Comment
2023-04-25 04:22:21 Free access

ප්‍රශ්න පත්‍ර ලිවීම සහ සාකච්ඡාව සමඟ එක්වීමට බලාපොරොත්තු වන නවක දරු දැරියන්ට පහත දිනවලදී නොමිලේ පන්තියට සහභාගී විය හැක

Biology Paper class 2023 - Complete Assessment Test - (CAT Exam) - 10 - MCQ ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

සැසිප් - නුගේගොඩ - අප්‍රේල් 28 සිකුරාදා පෙ.ව. 7.30

(පළමුවර විභාගයට පෙනී සිටින දරුවන්ට පාසල් වේලාවෙන් පසු ප.ව. 2.30ට පැමිණ ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැක)

Apex - මාතර - මැයි 01 සඳුදා ප.ව. 2.30

නැණාරා - තංගල්ල - අප්‍රේල් 26 බදාදා පෙ.ව. 8.00

ApexOnline.lk - මැයි 01 සඳුදා ප.ව. 2.30 සිට මැයි 02 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය දෙකකදී.

සියලු විමසීම් - 070 222 9 555
119 views01:22
Open / Comment
2023-04-14 13:38:01
මගේ ආදරණීය දුවා දරුවන් හැමෝටම දිවා රෑ දකින සිහින සැබෑවන, උත්සහය කැපවීම තුලින් ජයග්‍රහණය ලඟා වන, ආසාවෙන් ඉගෙනගන්න ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!
607 views10:38
Open / Comment
2023-04-04 13:13:28
BIOLOGY - ආවර්ජනා
ජීව විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රයට හොඳින්ම සූදානම් වීමට පහසුම ක්‍රමය...
විභාගයේදී ලැබෙන ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න විභාගයට පෙර දකින්න...
සම්පත් පොත කටපාඩම් කරනු වෙනුවට ප්‍රශ්න - උත්තර වශයෙන් පහසුවෙන් විෂය අධ්‍යනය කරන්න...
ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිට පහසුවෙන් නිවසටම ගෙන්වා ගත හැක.
ඔබ විසින් මුද්‍රණ වියදම් දැරීමේදී වැයවන මුදලට වඩා ඉතා අඩු මිලකට සියළු මුද්‍රිත නිබන්ධන ලබාගත හැක.
Apexonline.lk හි Store වෙත පිවිසෙන්න.
සේවාව ලබාගැනීම සඳහා 070 222 9 555 අංකය අමතන්න.
194 views10:13
Open / Comment
2023-04-03 15:42:12 Free access

Biology Paper class 2023 - Complete Assessment Test - (CAT Exam) - 09 - MCQ ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

සැසිප් - නුගේගොඩ - අප්‍රේල් 07 සිකුරාදා පෙ.ව. 7.30

Apex - මාතර - අප්‍රේල් 10 සඳුදා ප.ව. 2.30

නැණාරා - තංගල්ල - අප්‍රේල් 05 බදාදා (පෝය දින) පෙ.ව. 8.30

ApexOnline.lk - අප්‍රේල්  10 සඳුදා ප.ව. 2.30 සිට අප්‍රේල් 11 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය දෙකකදී.

සියලු විමසීම් - 070 222 9 555
257 views12:42
Open / Comment
2023-03-27 16:44:29 Biology Paper class 2023 - Complete Assessment Test - (CAT Exam) - 09 - 2nd Paper ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

සැසිප් - නුගේගොඩ - මාර්තු 31 සිකුරාදා පෙ.ව. 7.30

Apex - මාතර - අප්‍රේල් 03 සඳුදා ප.ව. 2.30

නැණාරා - තංගල්ල - මාර්තු 28 අඟහරුවාදා පෙ.ව. 8.00

ApexOnline.lk - අප්‍රේල්  03 සඳුදා ප.ව. 2.30 සිට අප්‍රේල් 04 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය දෙකකදී.

සියලු විමසීම් - 070 222 9 555
139 views13:44
Open / Comment
2023-03-26 15:04:02 තංගල්ල නැණාරා ආයතනයේ 2023 සිසු දරුවන් සඳහා කෙරෙන නිවේදනයයි.

පළමුවර විභාගයට පෙනී සිටින දරුවන්ට පාසල් වාර විභාගය පැවැත්වීම හේතුවෙන් මාර්තු 29 වන බදාදා පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර පන්තිය ඊට පෙර දින, එනම් 28 වන අඟහරුවාදා දින පැවැත්වේ. එබැවින් ප්‍රශ්න පත්‍ර පන්තියට සහභාගී වන සියලු දරුවන් අඟහරුවාදා උදෑසන 8ට නැණාරා ආයතනයට පැමිණෙන්න. ඔබේ යහලු යෙහෙලියන්ද දැනුවත් කිරීමට කාරුණික වන්න.
224 views12:04
Open / Comment