Get Mystery Box with random crypto!

සැප්තැම්බර් මස මුලදී ඇරඹෙන 2022 Revision පන්තියට අලුතින් එක්වී | 2022 Biology Methmal Jayasekara

සැප්තැම්බර් මස මුලදී ඇරඹෙන 2022 Revision පන්තියට අලුතින් එක්වීමට වීමට අදහස් කරන දරුවන් අද දින (අගෝස්තු 23 සඳුදා) රාත්‍රී 9.00ට පෙර 070 222 9 555 අංකය අමතා ලියාපදිංචි වන්න. කිසිදු ලියාපදිංචි ගාස්තුවක් අය නො කෙරේ. එසේ ලියාපදිංචි වන සියළුම දරුවන් හට සැප්තැම්බර් මාසයට අදාළ නිබන්ධන කිසිදු ගාස්තුවකින් තොරව නිවසටම ලබාගැනීමට ද හැක. අලුතින් පන්තියට සහභාගී වීමට අදහස් කරන ඔබගේ මිතුරු මිතුරියන් දැනුවත් කරන්න.