Get Mystery Box with random crypto!

රටෙහි උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජූලි 09 සෙනසුරාදා (හෙට) සහ ජූලි | 2022 Biology Methmal Jayasekara

රටෙහි උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජූලි 09 සෙනසුරාදා (හෙට) සහ ජූලි 10 ඉරිදා (අනිද්දා) යන දෙදින තුල මාගේ කිසිදු පන්තියක් (Physical හෝ Online) නොපැවැත්වේ. අපගේ ආදරණීය මාතෲභූමියේ අනාගතය පිලිබඳ අතිශය තීරණාත්මක අවස්ථාවක් වන මෙම මොහොතේදී, මෙම කැප කිරීම් තුලින් ශ්‍රී ලාංකිකයන් ලෙස අප දක්වන විරෝධය, මතු පරම්පරාවේ දූ දරුවන්ගේ සමස්ත අනාගතය යහපත් කිරීමට හේතුවේවායි ප්‍රාර්ථනා කරමු! රටට ආදරය කරන උගතුන්ගේ අවශ්‍යතාවය තදින්ම දැනෙන මේ මොහොතේ, දහසකුත් එකක් ප්‍රශ්න මැද ජීවිතය දිනන්නට වෙර දරන දුවා දරුවන්ට, ඒ සඳහා අවැසි චිත්ත ශක්තියද නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු!