Get Mystery Box with random crypto!

https://forms.gle/pr7cg6vwJY6J2boZ8 2021 උසස් පෙළ විභාගයට පෙනී | 2022 Biology Methmal Jayasekara

https://forms.gle/pr7cg6vwJY6J2boZ8
2021 උසස් පෙළ විභාගයට පෙනී සිටි, අපගේ ජීව විද්‍යාව පන්ති සමඟ සම්බන්ධ වූ සියළුම දරුවන් පහත දැක්වෙන Google Form එක පුරවා Submit කරන්න. එම ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඔබගේ ප්‍රතිඵලයට අනුව සුදුසුකම් ලැබිය හැකි පීඨය සහ පාඨමාලාව, සහ ඉදිරි වැඩකටයුතු සඳහා සූදානම් විය යුතු ආකාරය පිලිබඳව දැනුවත් කිරීමක් පහත සඳහන් දිනවලදී අදාල ආයතන වලදී සිදුකෙරේ. ඒ ඒ ආයතනවල පන්ති සඳහා සහභාගී වූ දරුවන් එම දින වලදී අනිවාර්‍යයෙන්ම ආයතනයට පැමිණ මා හමුවන්න. වෛද්‍ය පීඨ ප්‍රවේශලාභී දරුවන්ට පූර්ව වෛද්‍ය පාඨමාලා (Pre Medicine) ඇතුලු අනෙකුත් වැදගත් තොරතුරුද එම අවස්ථාවේදී සාකච්ඡා කෙරේ.
Apex මාතර - අගෝ. 29 සඳුදා පෙ.ව. 9.00ට
නැණාරා - තංගල්ල - අගෝ. 30 අඟහරුවාදා පෙ.ව. 9.00ට
දුරකථනයෙන් අමතා මාවෙත ප්‍රතිඵල දැන්වූ දරුවන්ද මෙම Google form එක සම්පූර්ණ කිරීමට කාරුණික වන්න.
අපගේ පන්ති සමඟ සහභාගී වූ සියලුම යහලු යෙහෙලියන් මේ පිලිබඳව දැනුවත් කරන්න.
- මෙත්මල් සර්