Get Mystery Box with random crypto!

මේ, බොහෝ වෙහසකර දිනයක අවසානයේ Paper marking panel එකේ දරුවන් ස | 2022 Biology Methmal Jayasekara

මේ, බොහෝ වෙහසකර දිනයක අවසානයේ Paper marking panel එකේ දරුවන් සමඟ සැහැල්ලුවෙන් ගත කල මොහොතක්. උසස් පෙළ කාලය තුල උපරිම කැපවීමෙන් වැඩ කටයුතු කර, වෛද්‍ය විද්‍යාල සිහිනය සැබෑ කරගත් ඒ දරුවන් ගිය මඟ ඔබටත් යන්න පුලුවන්. ඒ සැහැල්ලුව මතු දිනයක අත්විඳින්න, මේ මොහොත උපරිම කැප වීමෙන් වැඩ කරන්න!