Get Mystery Box with random crypto!

2023.03.08 වසර හතකට එහා අතීතයක් සහිත CAT Exam ඉතිහාසය තුල | 2022 Biology Methmal Jayasekara

2023.03.08

වසර හතකට එහා අතීතයක් සහිත CAT Exam ඉතිහාසය තුල වැඩිම සිසු දරු දැරියන් පිරිසක් මුහුණ දෙන ප්‍රශ්න පත්‍රය මෙසේ වාර්තා වූ වගයි!

මේ ඔබ දකින්නේ ප්‍රතිඵල මතින්ම ගොඩනැගුණු, විෂය ඉගැන්වීමේ විශිටත්වය මත තැබූ නොබිඳුණු විශ්වාසයයි.

උසස් පෙළ විභාගයට පමණක් දෙවැනි වන, දිවයිනේ වැඩිම සිසු දරුවන් පිරිසක් මුහුණ දෙන ජීව විද්‍යාව විභාග පෙරහුරු ප්‍රශ්න පත්‍ර පන්තිය...

සැසිප් - නුගේගොඩ
Apex - මාතර
සාත්රා - තංගල්ල
Apexonline.lk

070 222 9 555