🔥 Burn Fat Fast. Discover How! 💪

ස්තූතියි නුගේගොඩ! 2023 පුනරීක්ෂණ පන්ති ආරම්භක දිනයේදී ම අත | 2022 Biology Methmal Jayasekara

ස්තූතියි නුගේගොඩ!
2023 පුනරීක්ෂණ පන්ති ආරම්භක දිනයේදී ම අතිසාර්ථක ආරම්භයක් ලබාදීමට දායකවූ, අප කෙරෙහි විශ්වාසය තැබූ ආදරණීය දූ පුතුනි,
ඔබ, අප කෙරෙහි පල කළ විශ්වාසයට උපරිම සාධාරණයක් ඉටු කරමින් විෂය තුළ විශිෂ්ටතමයන් ගොඩනැගීමට අපි නොඅඩුව වෙහෙස වන්නෙමු...