Get Mystery Box with random crypto!

Methu Pro

Logo of telegram channel methupro — Methu Pro M
Logo of telegram channel methupro — Methu Pro
Channel address: @methupro
Categories: Blogs
Language: English
Subscribers: 50

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages

2022-05-28 18:35:44
Google I/O Event එක බලනවද
.link -

35 views15:35
Open / Comment
2022-05-27 15:55:15
Google I/O (අයි යෝ ) Event එක හෙට.කස්ටිය හෙට Seen එකේ ඉන්න
31 views12:55
Open / Comment
2022-05-24 09:21:42
Hi බොසාලා ටික
අද ගෙනාවේ Youtube App එක කොහොමද Desktop එකට Install කරන්නේ කොහොමද කියලා
දැන් කියයි ඔයලා 'මූ හොර App එකක් දෙයි එක Download කරගන්න කියයි' කියලා

මොනවත් හොර Apps නෑ . මේක Offcial ව තමයි ගන්නේ
දැන් බලමු කොහොමද ගන්නේ කියලා

Step 1- edge browser එක open කරන්න
Step 2- දැන් Youtube එකට යන්න (www.youtube.com)
Step 3- තිත් තුනක් තියෙනවා දකුනු පැත්තේ කොනේ ම එක ක්ලික් කරගන්න
Step 4-එතන Apps කියලා එකක් ඇති එක ක්ලික් කරලා Install Youtube දෙන්න
Last Step- Create Desktop Shortcut දෙන්න

වැඩේ හරි දැන් yt ඇප් ක්ලික් කරලා Sign in වෙලා ආතල් එක ගන්න
ඉක්මනට යුටියුබ් යන්න ඕන වුනාම Browser එක On වෙනකන් ඉන්න ඔනේ නෑ ඇප් ක්ලික් කරා ගියා සරලයි

ප්‍රශ්න තියෙනවනම් අහන්න Group එකෙන් හරි ib දාලා මට :@Methuka_S
මේක ලිව්වේ මම තමා :@Methuka_S

එහෙනම් මම ගියා සතුටින් ඉන්න

All rights Reversed Copyright @about_methuka
31 views06:21
Open / Comment
2022-05-23 17:51:31
68 views14:51
Open / Comment
2022-05-15 07:28:50
117 views04:28
Open / Comment
2022-05-15 06:17:43
Telegram Premium ගැන වැඩි විස්තර

Telegram Premium ගිණුම් පිළිබඳ වැඩි විස්තර අප කණ්ඩායම වෙත දැනගැනීමට ලැබුණි. මේ අනුව paid subscription ඇති පරිශීලකයින්ට ලැබෙන ප්‍රතිලාභ පහත දැක්වේ.

ටෙලිග්‍රෑම් ප්‍රිමියම්හි ප්‍රධාන විශේෂාංග:
• නම අසල විශේෂ ලාංඡනය.
• සම්පූර්ණ තිරයම ආවරණය වන ස්ටිකර්.
• අමතර reactions.

පහත කොටස් සඳහා ටෙලිග්‍රෑම් ප්‍රිමියම්හි සීමාව දෙගුණ කර ඇත:
• එක් ෆෝල්ඩරයක ඇති chat list ගණන (100 → 200).
• ඔබට සම්බන්ධ විය හැකි නාලිකා සහ සුපිරි සමූහ සීමාව.
• සෑදිය හැකි ෆෝල්ඩර ගණන (10 → 20).
• ප්‍රධාන කොටසේ (5 → 10) සහ එක් ෆෝල්ඩරයක් තුළ (100 → 200) pin කල හැකි සංවාද ගණන.
• නාලිකා සහ සුපිරි සමූහ සඳහා ලබා ගත හැකි පොදු පරිශීලක නාම ගණන (10 → 20).
• ප්‍රියතම ස්ටිකර් ගණන (5 → 10).

ටෙලිග්‍රෑම් කණ්ඩායම ක්‍රියාකාරීව නව විශේෂාංග පරීක්‍ෂා කරමින් සහ සීමාවන් සමඟ අත්හදා බැලීම් කරන බැවින්, ඉදිරියේදී මෙම ලැයිස්තු තවදුරටත් වර්ධනය වනු ඇත.
#TGPremium #MethuPro
46 views03:17
Open / Comment
2022-05-15 06:11:05 Telegram Toncoins Airdrop

✦Telegram හදපු Pavel Durov ගේ සංකල්පයකට අනුව තමයි මේ Toncoin හදුන්වා දෙන්නෙ.

✦ඇත්තටම කිව්වොත් මේ Toncoin Crypto currency එකක් ම තමා.

✦සාමාන්‍යයෙන් මේ වගෙ Crypto currency එකක් ඉස්සෙල්ලාම Release කරද්දි Airdrop එකක් විදිහට Free තමයි දෙන්නෙ.

✦දැනට
1Toncoin = 1.54USD
කොහොම වුනත් toncoin crypto currency එකක් නිසා price එක අඩු වැඩි වෙනවා.(Check Now)

〣━━━━━━━━━━━━━━━━━〢

කොහොමද මේ Toncoin ගන්නෙ

✦දැනෙට එයාලා Toncoin
500 000 free distribute කරනව මේ නිසා ඔයාලාට Telegram හරහා Toncoin free ගන්න පුලුවන්

ඔයාලාට තියෙන්නෙ මේ Airdrop එකට join වෙන්න විතරයි

1) Join to @toncoin channel

2) Start (https://t.me/Toncoin_airdrop_eng_bot?start=aa9849164b)

3) ඔයාගෙ Wallet Address එක bot ට යවන්න.
(Wallet Address එක @wallet ගෙන් ගන්න)

Airdrop එක distribute කරන්නෙ 31/May/2022 එදාට ඔයාගෙ wallet එකට coin ටික එයි.
73 viewsedited  03:11
Open / Comment
2022-05-14 06:24:25
dead
44 views03:24
Open / Comment
2022-05-04 20:51:28
68 views17:51
Open / Comment
2022-04-22 09:02:43 Channel photo updated
06:02
Open / Comment