Get Mystery Box with random crypto!

mihil sir chemistry 2023 theory

Logo of telegram channel mihilsir2023theory — mihil sir chemistry 2023 theory M
Logo of telegram channel mihilsir2023theory — mihil sir chemistry 2023 theory
Channel address: @mihilsir2023theory
Categories: Education
Language: English
Subscribers: 2.47K
Description from channel

Information group for 2023 Chemistry students of Mihil Sir

Ratings & Reviews

3.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


The latest Messages

2022-08-07 22:16:38 Important
Admission form එක පුරවා අපට ලබාදුන් පසු ඔබ නැවත mihilchemistry.lk හි register වීමට අවශ්‍ය නැත MIHILCHEM මගින් ලැබෙන user name password එක මගින් log වීමට හැක. මේ නිසා user name password නැති නොකර තබාගන්න
1.8K views19:16
Open / Comment
2022-08-06 06:15:32 Meeting id - 869 1740 4371
Passcode - 975956
2.1K views03:15
Open / Comment
2022-08-06 05:51:49 අද දින බෝඩිං කරා ඒමට නොහැකි වූ සිසුසිසුවියන් පිරිසක් සිටින නිසා zoom පංතිය මේ සතියේ පමණක් පැවැත්වේ link එක මෙහි යෙදේ
2.4K views02:51
Open / Comment
2022-08-05 20:49:13 Important
හෙට සහ අනිද්දා 5 ඒකකය ශක්ති විද්‍යාව ආරම්භ වේ.
2.2K views17:49
Open / Comment
2022-08-05 17:43:21 දැනට යෙදීමට ඇති පසුගිය පංති ඉදිරි දින කීපයේ යෙදේ video සකස් කිරීම upload කිරීමට විශාල කාලයක් වැයවන නිසා ප්‍රමාදයන් සිදුවේ.මෙම සතියේ සිට අලුතින් online පංති නොයෙදේ (zoom හෝ web)
2.2K views14:43
Open / Comment
2022-08-05 17:40:53 Notice

හෙට සිට සාමාන්‍ය පරිදි බස් ධාවනය වන නිසා physical පංති පමණක් පැවැත්වේ.
online පංති කිසිවක් නොපැවෙත්වේ
2.3K views14:40
Open / Comment
2022-08-05 03:05:21 වායු tute එකේ ඉතිරි ගණන්
2.1K views00:05
Open / Comment
2022-08-01 20:03:25 ගිය මාසයේ මෙතෙක් නොයෙදූ පංති සදහා බදාදා සිට සහභාගි විය හැක
2.7K views17:03
Open / Comment
2022-08-01 20:02:32 මේ මාසයේ recorded පංති කිසිවක් නොපැවෙත්වෙන නිසා mihilchemistry.lk වෙත ගෙවීම් සිදුකරන්න එපා
2.6K views17:02
Open / Comment