🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Topics from channel:
Aot
Mcf
Attackontitane
Peakyblinders
Mcf
Doctorstrange
Mcf
Аниме
Mcf
Mcf
All tags
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 50.34K
Description from channel

📌 නවතම ෆිල්ම් හා සීරිස් පිළිබඳව New Updates මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages

2022-11-30 06:17:08
වසර දහස් ගණනක් තිස්සේ සයිබීරියානු නිත්‍ය තුහින වල ශීත වෙමින් පැවති සොම්බි වෛරස් වර්ග හතක් නැවත පණ ගැන්වීමට විද්‍යාඥයන් පිරිසක් කටයුතු කර තිබෙනවා.

මින් වයසින් බාලතම වෛරසය වසර 27,000 ක් ශීත වෙමින් පැවතී ඇති අතර පැරණිතම වෛරසය වසර 48,500 ක් තිස්සේ අයිස් මත සැඟවී සිට තිබෙනවා. ඒඅනුව එම වෛරසය මෙතෙක් නැවත පණ ගැන්වූ ලොව පැරණිතම වෛරසය බවට පත් වනු ඇතියි.

ආරංචි මාර්ග වාර්තා කරන විදිහට මේ වන විට නැවත පණ ගැන්වූ එම වෛරස වර්ග සොයා ගත් විද්‍යාගාරය දැඩි රැකවරණයක් ලබා දෙමින් අධි ආරක්ෂිත කලාපයක් බවටත් පත් කරලා තියෙනවා.

සදාකාලිකවම ශීත වෙමින් සැඟවී තිබුණු වෛරස වලට කාරක වන පෘථිවියේ අඩංගු රසායනික ද්‍රව්‍ය සහ බැක්ටීරියා අයිස් දියවීමත් සමඟම පරිසරයට මුදා හැරෙමින් පවතිනවා.

මෙවැනි දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ලොව පැරණිතම වෛරස ඉදිරියේදීත් පරිසරයට නිකුත් වීමේ වැඩි හැකියාවක් ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ..

(Copied :
Cinematic Universe)
(Source : New Scientist )
2.0K views✪ BlͥacͣkͫEmpire♞, 03:17
Open / Comment
2022-11-29 09:08:29 ඇඩ් එකේදි ගැටළු එනවනම් චැට් ගෲප් එකට මැසේජ් එකක් දාන්න.
283 viewsDinuka Sandeepa, 06:08
Open / Comment
2022-11-29 08:59:26 දැන් ගෲප් එකේ ෆිල්ම් එන්නෙ Ad එකට සම්බන්ධ වෙලා හොදද..ඔය අකාරයට බලල කරන්න

අද දවස ඇතුලත Heroku Free Server නැති වේවි,Europe වලට 28 උනාට අපිට 29..ටයිම් ට්‍රැවල්

➤Chat Group එකේ බොරුවට ෆිල්ම් ඉල්ලන්න එපා,නැති ෆිල්ම් එක පමණක් රික්වෙස්ට් කරන්න
374 views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 05:59
Open / Comment
2022-11-28 11:19:01 අපේ අලුත් MCF Filter X බොට්ව ගෲප් දෙකටම ඇඩ් කරලා තියෙන්නෙ.

ඒවගේම Heroku වල Host කරලා තියෙන පරණ Bot අද කොයි මොහොතක හෝ නතර වේවි. ඊට පස්සෙ ඉන්නෙ Ad එක්ක ෆිල්ම් දෙන අලුත් බොටා

(තාම අලුත් බොට් එකට Films ඇඩ් වෙන ගමන් තියෙන්නෙ. ඒ නිසා තව පැය කිහිපයකින් වගේ ඔයාල ඉල්ලන ෆිල්ම් වලට එයා රිප්ලයි කරන්න පටන් ගනී.)

අලුත් වෙනසක් සමඟින් අලුත් දේවල් පෙරටත් වඩා වැඩියෙන් ලබාදෙන්න අපි කටයුතු කරනවා කියලත් අපි පොරොන්දු වෙනවා
2.1K viewsDinuka Sandeepa, 08:19
Open / Comment
2022-11-27 18:56:09
CLICK HERE JOIN NOW https://t.me/+BW8qJ8sey6BmZjQ1
1.3K viewsDinuka Sandeepa, 15:56
Open / Comment
2022-11-27 14:51:34 ඇඩ් වලින් එන ආදයම සාර්ථක උනොත් තව අලුත් එව්වා මෙව්වා එහෙම එළියට දානවා හොඳේ..
2.4K viewsDinuka Sandeepa, 11:51
Open / Comment
2022-11-27 14:44:09
ඇඩ් එක ක්ලික් කරල ෆිල්ම් එක ලබාගන්න ආකාරය

පියවර පිලිවෙලට

1.පලමුව ඔබ (https://clk.asia/BNjB) ඔය වගේ එන ලින්ක් එක ක්ලික් කරන්න.
ඊලගට Chrome වෙබ් බ්‍රව්සර් එකකින් එය Open වේවි.


2.ඊලගට I am Human ලෙස ලැබෙන Varification එක ක්ලික් කරන්න,එම වැරිෆිකේශන් එක උඩ ඇති ඔබ Select කරන්න ඕනි Image වලට අදාල Condition එක.

උදා:-Please click Image each Containing Traffic Light

(Traffic Light වගේ Cars,Dog,Rabbit,House ඔය වගේ හෝ වෙන Condition තියෙන Images ඒවි තෝරන්න)

3.එය තෝරා Next ලබාදී එහි ඇති Image ටිකත් තෝරා Verify ලබාදී To process Click,Here ලබාදී ඉදිරියට යන්න.

4.ඉන්පසුව තත්පර 20 යනකම් ඉන්න,ඉන් පසුව 0 Seconds ආවම යට ඇති කොල පාට කොටුව ඇතුලෙ ඇති Get Link Click කරන්න.

එකපාරම අලුත් page එකක් popup ad එකක් විදිහට ආවොත් ඒක Close කරන්න.

වැඩි විස්තර සියල්ලම ඔය වීඩියො එක බලල කරගන්න පුලුවන්

වෙන අය වගේ පරංගියා කෝට්ටෙ ගියා වගෙ ඇඩ් දාන්නෙ නැ,මේක MCF එක, ෆැමිලි එකක් විතරයි

මේ සියල්ලම කිරීමට සිදු වූයේ සියලුම ෆ්‍රී සර්වර් ප්‍රීමියම් කරපු නිසා ෆිල්ම් අප්ලෝඩ් කිරිමට වගේ ෆිල්ටර් කරන්නද ඉතා විශාල මුදලක් වැය වන නිසාය
2.3K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 11:44
Open / Comment
2022-11-27 07:30:02
Hello guys,

දැන් ලංකාවෙ ගොඩක් අය forex trading කරනව.සල්ලි උල්පතක් කියල හැමෝම දන්නවනෙ.
මේ අපේ channel එක.අවුරුදු ගානක මේ field එකේ experience තියෙන කිහිප දෙනෙක් එකතු වෙලා කරන මේ channel එකේ සේරම දේවල් free දෙන්නෙ.
Signals,analys,zoom sessions,learning materials වගේ ගොඩක් දේවල් තියෙනව.
ඒ වගේම හැම මාසෙම 500$-1000$ අතර ප්‍රමානයක් traders ලට බෙදල දෙනව.
Monthy best trader ට අපේ company එකෙන් හදන ඔයාලගෙ නම print කරපු mug එකක් දෙනව.
අපේ team එක ඔයාලට 24/7 support එකට ඉන්නව.ඕනම ප්‍රශ්නයක් අපෙන් අහල දැනගන්න පුලුවන්.
SMC සහ S&D concept base කරගෙන තමයි signals දෙන්නෙ.
Specially Gold scalping signals දෙනව.
95%-98% accuracy signals ඔයාලට අපෙන් ගන්න පුලුවන්.

එහෙනම් වැඩි කතා ඕනෙ නෑ.set වෙලාම බලන්න channel එකට.අනිවා channel එක unmute කරගන්න.නැත්තන් ඔයාලට signals මග හැරෙන්න පුලුවන්.

Channel link:- https://t.me/M_F_W_O

Contact owner:- @MFWO_Advicer
2.9K viewsChannel Help, 04:30
Open / Comment
2022-11-26 08:39:13
ඉතාමත්ම සුලු ඇඩ් එකක් දැම්මට කට්ටියට අවුලක් නැනෙ,අනිද්දයින් පස්සෙ Heroku ෆ්‍රි සර්වර් අහක් උනාම නැත්තම් නවත්තන්න වෙන්නෙ යාලුවනේ

දැනට අප්ලෝඩ් බොට්ලට කෙලවිලා ඉවරයි ප්‍රීමියම් Membership එක ගන්න අයත් ඉක්මනට ගන්න බලන්න
Anonymous Poll
57%
පොඩි ඇඩ් එකක් අවුලක් නැ බන්
34%
ගේමක් ගහගෙන ඉස්සරහට යමු
10%
නවත්තමු අපි ටොරෙන්ට් ගන්නම්
1.0K voters1.9K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 05:39
Open / Comment
2022-11-25 14:10:37
Marvel Studios වෙතින් නත්තල් සමය මුල් කරගන නිර්මාණය කරන 'The Guardian of the Galaxy : Holiday Special' විශේෂිත කතාංගය (Presentation) මේ වනවිට නිකුත් වී තිබෙනවා.

මෙය පසුගිය දා නිකුත් වුණු 'Werewolf by Night' වැනි නිර්මාණයක්.

Holiday Special අධ්‍යක්ෂණය කරන්නේ සුපුරුදු පරිදි 'James Gunn' විසින් වන අතර මෙහි ධාවන කාලය විනාඩි 44ක්.

Source : TSML

අපේ ගෲප් එකට දාලා තියෙන්නෙ. දැන් ගන්න පුළුවන්
2.6K viewsDinuka Sandeepa, edited  11:10
Open / Comment