Get Mystery Box with random crypto!

ඔබ දන්නවා ද? ALESSANDRO BIANCARDI නම් ධීවරයාට උතුරු ඉතාලියේ ල | PastPapers.WIKI

ඔබ දන්නවා ද?

ALESSANDRO BIANCARDI නම් ධීවරයාට උතුරු ඉතාලියේ ලොම්බාර්ඩ් ප්‍රදේශයේ පෝ ගංඟාවෙන් ලොව විශාලතම කැට්ෆිෂ් මත්ස්‍යයා හමු වී ඇත. මෙම දැවැන්ත මත්ස්‍යයාගේ දිග අඩි 9.4ක් (මීටර් 2.35) පමණ වේ.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge