🔥 Burn Fat Fast. Discover How! 💪

PIUMI HANSAMALI (Instagram) ඩැමෙජ් නැතුව skin එක පුපුර ගන්නෙ | Piumi Hansamali

PIUMI HANSAMALI (Instagram)

ඩැමෙජ් නැතුව skin එක පුපුර ගන්නෙ නැතුව ලස්සන clear skin එකකට කැමතිද? ඔක්කම අහන්නෙ පියුමි අක්කා සුදු උනෙ කොමද.ඔයාලාත් පාවිච්චි කරලා බලන්නකො එක දිගටම පාවිච්චි කරනකොට මෙ විදිහට ලස්සල color එකක් එනවා.මම පාවිච්චි කරන්නෙ මෙ @lollia.lk brand එක.ගොඩක් දෙනෙක් අහනවා මෙක ලංකාවෙද හදන්නෙ කියලා.නැ මෙක ගෙන්නන lady එයා එක import කරලා ලංකාවෙ පැක් කරලා sale කරන්නෙ.සමහර අයට බයයි ලු use කරන්න අනෙ පිං සිද්ද වෙයි බය අය use කරන්න එපා නිකං ඉන්න.මටමාර වදයක් උදෙ නැගිට්ට වෙලෙ ඉදලම Instergram එකෙන් මෙ Cream එක ගැනම අහනවා මම වගකිමෙන් කියනවා කිසිම අතුරැ ආබදෙයක් වෙන්නෙ නැ.හැබැයි කිලින් Cream use කරලා face එක body එක ඩැමෙජ් වෙලා ඉන්න අයට කියන්නෙ අපෙ මෙ product එක පාවිච්චි කරන්නම එපා.pimpels ආපු අය කිසිම කෙනෙක් පාවිච්චි කරන්න එපා.තව අය අහනවා අක්කි ඉක්මනටම සුදු වෙයිද ඉක්මනටම සුදුම සුදු වෙන්නෙ තනිකරම bleaching c...

View original post