🔥 Burn Fat Fast. Discover How! 💪

Piumi hansamali (TikTok) හරිම හුරතලේ එයාලාගෙ පවු කන්න දුන්නම | Piumi Hansamali

Piumi hansamali (TikTok)

හරිම හුරතලේ එයාලාගෙ පවු කන්න දුන්නම හුරතලුත් කරන්න ඔනෙ පස්සෙන් එනවා නෙ. සමහර බෙස්ටිලාට වඩා නම් දාහාස් ගුනයක් හොදයි කන්න දුන්න නම්බුවට නැට්ට වන වන එනවා මෙයාලා පස්සෙන්.එකට බෙස්ටිලා කලා ගිහින් එ කාපු කැම එක අසුචි වෙන්න කලින් එ කටින්ම මාව හොදනවා.මුසල කාලකාන්නි යාලුවො හිටියෙ මට.ඔක්කම අයින් කරා මගෙ ජිවිතෙන් මම බලන්නකො එමඅයට අද ජිවිතයක්ම නැ.සුගර් ඩැඩි පිහිටම තමයි පවු.ගිය ආත්මෙ කරපු කරැම ඔවා ගෙවලා ඉවර කරන්නම වෙනව යාලු