🔥 Burn Fat Fast. Discover How! 💪

Piumi hansamali (TikTok) මගෙ පන නෙ ඉතිං @Prageeth Thanushka M | Piumi Hansamali

Piumi hansamali (TikTok)

මගෙ පන නෙ ඉතිං @Prageeth Thanushka M ජිවිතෙ ගොඩක් පිං කරන්න ඔනෙ ජිවිතෙ විදින්න දෙන කෙනෙක් ලැබෙන්න.ඉතිං හොද සහාකාරයෙක් ලැබුනම යාලුවො එක්ක party කරන්න යන එක නවත්තලා.ඉන්න මොකද කාලකාන්නි bestie ලා කැමති නැ.හොදම යාලුවා ලස්සනට ඉන්නවට.ජිවිතෙ මට ගොඩාක් අත්දැකිම් තියනවා.දැං මට අවුරුදු 30 ක්.ඉතිං මම දැං මෙ ජිවිතෙ ගොඩක් දුර දැකලා ඉවරයි.මම ආසං දැං තනියම ඉන්න.යාලුවො එපා specialy ගැහැනු යාලුවො ලං කර ගන්න එපා .පිරිමි යාලුවෙක් හොදම මිතුරා කර ගන්න මට ඉතිං මගෙ man හිටියාම හොදටම ඇති .මෙ තමයි මගෙ ලොකෙ i love u so much පන.එක වෙලාවකට බිව්වම ඔයාත් මාර ඇනයක්