Get Mystery Box with random crypto!

Piumi hansamali (TikTok) මගෙ වගෙ skin එක glow කරගන්න කැමතිද ? | Piumi Hansamali

Piumi hansamali (TikTok)

මගෙ වගෙ skin එක glow කරගන්න කැමතිද ? එහෙනම් මෙන්න මෙ lollia brand එක පාවිච්චි කරන්න.skin ඩැමෙජ් වන කිසිම රාසායනික දෙවල් අඩංගු නැ.මෙ product එක turkey වලින් ගෙන්නලා මෙහෙ තමයි පැක් කරන්නෙ කිසි දෙයකට බයවෙන්න එපා.දැනට මාස තුනක් වෙනවා.අපෙ මෙම නිශ්පාදනය පාවිච්චි කරන කිසිම කෙනෙකුට pemples වත් ඇවිත් නැ.skin එක පුපුරා යැමක් සිදුවන්නෙ නැත.සමහර whiting Creams වලට ඉක්මනටම සුදු වෙන්න කියලා ගොඩක් අය ටොයිලට් bleech පාවිච්චි කරලා තියනවා.එවා පාවිච්චි කරපු skin මෙ වෙනකොට ඔක්කම වගෙ පුපුරා ගිහින් තියෙන්නෙ.ඉතිං මෙම products වල වගකිම තනිකර මා බාර ගන්නවා.කිසිම නමක් නැති දවස් දෙක තුනෙන් සුදු වෙනවා කියන කිසිම cream එකක් පාවිච්චි කරන්න එපා.එවා වල toilet bleeching අඩංගු දෙවල්.සුදුමසුදු වෙන දෙවල් පාවිච්චි කරන්නනම එපා.ස්කින් එක glow වෙන clear වෙන products පමනක් පාවිච්චි කරන්න.මොකද සුදුම සුදු වෙන creams වල තනිකරම තියෙන්නෙ ශරිරයට අහිත ක...

View original post