🔥 Burn Fat Fast. Discover How! 💪

මහ වැස්සෙ හීතලට තේ එකක් හදාගෙන මතක පොත පෙරලන්න පෙරලුවා දිනපොතම | #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

මහ වැස්සෙ හීතලට
තේ එකක් හදාගෙන
මතක පොත පෙරලන්න
පෙරලුවා දිනපොතම

අපි දෙන්න ආදරෙන්
අත් බැඳන් ගියපු හැටි
දින පොතේ පිටු අතරෙ
හැංගිලා තියන හැටි

දැන් ඒව නැති වෙලා
ඔබ වෙනස් වී කියා
නොදනීද දිනපොතම
පිළිගන්නෙ නෑ හිතම

එක්වරක් සිහිවුණොත්
යළි එන්න මා සොයා
ඔය හිතම හොය හොයා
හිත මගේ වෙහෙසුණා


@KasunKR


•| #SinhalaQuotes

•SinhalaQuotes •Photography •ShortStories •Motivation •Travelling •Music •Trending
___
_රූ_ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹

JOIN NOW ➪ @RooOfficial