Get Mystery Box with random crypto!

ඔන්න අපි අපේ competition එකේ details ටික දෙන්නයි හදන්නෙ Compe | #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

ඔන්න අපි අපේ competition එකේ details ටික දෙන්නයි හදන්නෙ

Competition එක තියෙන්නෙ අප්‍රේල් 21,22 දවස් දෙකේ

අද ඉදන් අප්‍රේල් 20 දක්වා ඔයාලට ඔයාගෙ නිර්මාණය කරන්න වෙලාව තියනව

ඔයාලට ඔනේතරම් නිදහස තියනව කැමති එකක් අදින්න

ඔයාලගෙ නිර්මාණ අපේ bot වෙත යොමු කරන්න
@RooFeedBackBot

සැ.යු.- නිර්මාණයේ පැහැදිලි edit නොකරන ලද චායාරූපයක් විය යුතු අතර ජයග්‍රාහකයින් votes මගින් තෝරාගනු ලැබේ

හැමෝටම good luck

#_රූ_ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹

දැනෙන හැගෙන දේ මැවෙන්නට නොව මවන්නට...

Owner @ShanYTx

@RooFeedBackBot Bot හරහා ඔබගේ නිර්මාණ අපට එවන්න.

Explorer since •
https://t.me/RooOfficial