Get Mystery Box with random crypto!

ඔන්න guys එහෙනම් අපි අපේ Ruu art competition එක මෙතනින් පටන් | #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

ඔන්න guys එහෙනම් අපි අපේ Ruu art competition එක මෙතනින් පටන් ගන්නව, ඔයාලට අනිද්ද ඒ කියන්නෙ 22 රෑ 12 වෙනකන් කාලය තියනව vote කරන්න.

ඔයාලට පුලුවන් තරම් share කරගෙන votes ගන්න

Good luck හැමෝටම
Share කරන්න link එක ඕනෙ කෙනෙක් ඉන්නවනම් bot ට msg එකක් දාන්න
@RooFeedBackBot