Get Mystery Box with random crypto!

සමහර මිනිස්සු ජීවිතේ හිතන්නෙවත් නැති විදිහට කඩාන වැටෙනවා.. බලා | #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

සමහර මිනිස්සු ජීවිතේ හිතන්නෙවත් නැති විදිහට කඩාන වැටෙනවා..
බලාපොරොත්තු, හීන , ආදරය වගේ හැම සබදතාවයක්ම
බලාන ඉද්දි ඈතට යනවා..

දන්නවද සතුටකට බෑ ජීවිතේට
හැමදේම දෙන්න
ඒ වගේමයි කදුලකටත් බෑ ජීවිතෙන්
හැමදේම අරගන්න..

හිත් වලින් වැටෙන සමහරු
ආයෙමත් ජීවිතයක් ගැන බලාපොරොත්තු වෙන්නේ නැති තරම්..
ඒත් ආයෙමත් එයාල නැගිටින්න ඕනෙමයි
ඒ අර බිඳුණු පොඩි උනු හිතින්ම

එයාලා නැගිටින දවසට ඒ තැළුණු පොඩිවෙච්ච හදවත දෝතටම අරගෙන
දැනෙන අයෙක් එකතුකරගනීවි

ඉතින් ඔව් ඒ තමයි ඉරිතැළුණු හදවතක
ආයෙමත් පණගැහෙන දවස ..!

චතුර