Get Mystery Box with random crypto!

ජීවිතවල නොරැදෙන්නන් අත්හරින්න කොපමණ අපහසු වූවත්... තරමකට හෝ ඔ | #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

ජීවිතවල නොරැදෙන්නන්
අත්හරින්න
කොපමණ අපහසු වූවත්...
තරමකට හෝ ඔබ ගැන
හිතන උන් ලග රැදේවි..

සමහර හමුවීම් ජීවිතවලට මුණ නොගැසුනානම්
මතකනොවන මතක අමතක වූවානම්

මං හිතන්නේ නහයෙන් අඩන එකට
වඩා වැඩි යමක්
ජීවිත වලට උරුම වෙන්න තිබ්බා...

තනිකමේ සැපත කියන ආදරණීය
හිත් ඇත්තවුන්ට
ප්‍රාණ නිරුද්ධ ආදරයනම් තනිකරම වහක්...

චතුර