Get Mystery Box with random crypto!

ජීවිතේකට තියෙන්නම ඕනි සීත කාලයක් හැමෝටම දරාගෙන ඉන්න පුළුවන් ව | #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

ජීවිතේකට තියෙන්නම ඕනි සීත කාලයක්
හැමෝටම දරාගෙන ඉන්න පුළුවන් වෙච්ච..

වස්සානෙට ග්‍රීස්මයකට කලියෙන් සීතලෙන්
මත් වෙලා
හීන වල ගල් ගැහුනු අකීකරු අතීතයක් මැද

මද්දහනෙ වේළුනු දරදඩු සරත් කාලයක්
වස්සාන තුරු ගොමු අස්සෙ කෑ ගහන කුරුල්ලො ලගට වී ආඩම්බරයෙන් ගයන්නට...

ඔව්..

ජීවිතේට තියෙන්නම ඕනි හරියන්න කලියෙන් වැරදුනු තැන් ගොන්නක්ම..
වැටුනු තැනින් ගසාදාලා නැගිටලා ආපු
වාර දහස් ගානක්..

චතුර

•| #SinhalaQuotes

•SinhalaQuotes •Photography •ShortStories •Motivation •Travelling •Music •Trending
___
_රූ_ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹

JOIN NOW ➪ @RooOfficial