Get Mystery Box with random crypto!

සිතක් ලග නතරවුණ.. නෙතක් ළඟ පොදි බඳින.. පැතුම් විකසිත සිත් අහ | #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

සිතක් ලග නතරවුණ..
නෙතක් ළඟ පොදි බඳින..

පැතුම් විකසිත සිත් අහසේ..
වළාකුළු රටා මවන

මද සුළඟ නුඹ...!

හද විමන් ගඟ පුරා
සිතු ලෙසින් ගලා යන...

                                  චතුර

•| #SinhalaQuotes

•SinhalaQuotes •Photography •ShortStories •Motivation •Travelling •Music •Trending
___
_රූ_ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹

JOIN NOW ➪ @RooOfficial