Get Mystery Box with random crypto!

මුරුගසන් මහ වැස්ස මැද්දේ තනිකමේ මා තෙමෙන්නේ… මතක ලන්තෑරුමේ මඟ | #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

මුරුගසන් මහ වැස්ස මැද්දේ
තනිකමේ මා තෙමෙන්නේ…

මතක ලන්තෑරුමේ මඟහැරි
එළි සොයාගෙන දුවන්නේ…

නොලී කවිපද ලියා ගැයුමට
මාත්‍රාවකි සොයන්නෙ…

නොවී විරසක නුබට හැකිවෙද
තනුව ගළපා කියන්නේ…

නොකී කියනට වෙර දරන කවි
වචන අමතක වෙලා නෙ…

ගෑලු කඳුළක පහස ආයෙම
කොපුල රිසි සේ විදින්නේ…




Chanu……

(◕‿◕)




•| #sinhala_Quotes

•SinhalaQuotes •Photography •ShortStories •Motivation •Travelling •Music •Trending •Meme
___
_රූ_ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹

JOIN NOW ➪ @RooOfficial

JOIN NOW ➪ @CeylonTeam