Get Mystery Box with random crypto!

මහරජ, ඔබට මෙන්ම ගුවනේ සැරිසරන පක්ෂීන්ටද වන සතුන්ටද මේ රටේ ඕනෑම | #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

මහරජ, ඔබට මෙන්ම ගුවනේ සැරිසරන පක්ෂීන්ටද වන සතුන්ටද මේ රටේ ඕනෑම තැනක ජීවත්වීමේ හා ඔබමොබ යාමේ සම අයිතියක් ඇත. පොළව, රටවැසියා සහා අනෙකුත් සතුන්ටද අයිතිවන අතර ඔබ එහි භාරකරු පමණකි.

මිහිඳු මහරහතන් වහන්සේ විසින් දෙවන පෑතිස් රජුට....

#RooOfficial #RooPost #WhatsAppStatus #SinhalaQuotes

රූ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹
@RooOfficial