Get Mystery Box with random crypto!

හැමදේම අනිත්‍ය ලෝකේ සදාකාලික බැඳීම් හොයන්න වෙහෙසෙන්න එපා..... | #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

හැමදේම අනිත්‍ය ලෝකේ සදාකාලික බැඳීම් හොයන්න වෙහෙසෙන්න එපා.....

අපරාදෙ ඔයාගෙ කාලය නාස්ති වෙන එක විතරයි ඒකෙන් වෙන්නෙ............

මොකද........

සියල්ල අනිත්‍ය නිසා කිනම් හෝ දවසක සියල්ල හැරදා යා යුතුයි..........

ඔය කියන සෑම බැඳීමක් පිටුපසම කිසියම් හෝ අයුරකින් අනිවාර්ය රිදීමක් , වේදනාවක් ගැබ් වෙලා තියනවා..................

රිදීමක් නැති එකම බැඳීම ධර්මය සමඟ බැඳීම පමණයි............


_ අවී _

රූ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹
@RooOfficial