🔥 Burn Fat Fast. Discover How! 💪

රොබරෝසියා හෙවනේ ඉදන් ඔබ කී කතා සුලගේ ගිහින් හිනාවෙන හැම මලක් ග | #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

රොබරෝසියා හෙවනේ ඉදන් ඔබ කී කතා සුලගේ ගිහින්
හිනාවෙන හැම මලක් ගානෙම මං ආදරෙයි කිව්වත් ඉතින්

හසරැලි අරන් එන පෙම්වතුන්
කදුලැලි දරන් යන පෙම්වතුන්
මට කියාදෙනවද කදුලක් තරම් 
සීතලම දෙයක් තව තියෙනවනම්
රොබරෝසියා..

ඔබ හමූවුනත් නොසිතූ ලෙසින්
තව අතක පැටලී ආදරෙන්
මට  නොදී ගිය තව කදුලු ඇතිනම්
එපා දෙන්නට ඔහුටනම්
රොබරෝසියා ..