🔥 Burn Fat Fast. Discover How! 💪

නමෝ බුද්ධාය... ඔබ සැමට සුබ උදෑසනක් ...! ඔබේ | #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

නමෝ බුද්ධාය...

ඔබ සැමට සුබ උදෑසනක් ...!

ඔබේ , මොහොතක ධර්මයෙහි ප්‍රමාදය සසර තුළ කල්ප ගණනක ප්‍රමාදයක් වනු ඇත.
මිනිසත් බවක් ලැබීම ද දුර්ලභය
එබැවින් අප්‍රමාදීව කුසල් දම් වඩන්න
ඔබ ලබා ඇති දුර්ලභ මිනිස් ජීවිතය ආලෝකමත් කර ගැනීමට දහම් ඇස විවර වේවා!!!
සැමට යහපතක්ම සැලසෙන පින්බර දිනයක් වේවා ... !!!

සම්මා සම්බුදු සරණයි

[ ]ꦿ ධර්ම යාත්‍රා˙·٠•⎈
@dharmayathra_SL
..............................................
]ꦿශ්‍රද්ධා˙·٠•⎈ @shraddha_SL