🔥 Burn Fat Fast. Discover How! 💪

තිතක් වෙන්නැති හිතක් නැතිවැති මගේ ආදරේ තිත්ත වෙන්නැති.. නුඹ ක | #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

තිතක් වෙන්නැති
හිතක් නැතිවැති
මගේ ආදරේ
තිත්ත වෙන්නැති..

නුඹ කීවේ නැති
මම ඇහුවෙ නැති
හේතු දහසක්
හදවතේ ඇති..

නුඹ හරිත් ඇති
මම වැරදි ඇති
ආදරේ හැටි
මෙහෙම වෙන්නැති..

•| ලක්සල පෙරේරා..

#SinhalaQuates
#RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛