🔥 Burn Fat Fast. Discover How! 💪

නැතත් හිස සරසන්න පිපුණු පරසතු මදාරා.. තිබුණි නුඹෙ හුස්මෙ නෙක | #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

නැතත් හිස සරසන්න පිපුණු පරසතු මදාරා..
තිබුණි නුඹෙ හුස්මෙ
නෙක මල් සුවද ධාරා..
වෙනකෙක් කොහිද ලොව නුඔට සමකල හැකි සදා..
පුදුමයි මට අදත් නුඹෙ ලේ කිරි වූ හැටි එදා...
පවසන්න නැත වදන් නුඔ ගැන වචනයට පෙරලලා..
දිවි මග එකලු කල
ඇයයි අම්මා.

•| S Weerakoon


#SinhalaQuates #RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛