🔥 Burn Fat Fast. Discover How! 💪

නුඹ කොහේ සිටියත් මේ විසල් ලෝකයේ.. ගතින් දුරස් වී ඇස්වලට නොපෙනී | #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

නුඹ කොහේ සිටියත් මේ
විසල් ලෝකයේ..
ගතින් දුරස් වී ඇස්වලට
නොපෙනී මගේ..
නුඹමයි සිටියේ මගේ
මතක ලෝකයේ..
හිතින් දුරස් නොවී තත්පරෙත්
ළඟ මගේ..
හැබැහින් නොවූවත්
මතක ලෝකයේදී..

නුඹව හමුවෙමි...

නුඹව වැලදගමි...

නුඹව සිපගමි...

•| තිළිණි ඉෂාරා..

#SinhalaQuates
#RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛