Get Mystery Box with random crypto!

Cineru.lk Official App ( Online Watch / Download Movies With S | Single Developers </>

Cineru.lk Official App ( Online Watch / Download Movies With Sinhala Subtitles )

සංහල උපසිරැසි සමගම නවතම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා ඔන්ලයින් බලන්න ඩවුන්ලෝඩ් කරන්න පහසුකම ඇති ශ්‍රී ලාංකිකයන්ගේ සිනමා ඇප් එක.

අලුතෙන්ම නිකුත් වෙන සෑම වර්ගයේම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා සිංහල Subtitle සමගම එකම තැනකින් නරඹන්න / ඩවුන්ලෝඩ් කරන්න සහ සිංහලෙන්ම විස්තර දැනගන්න පහසුකම සලසන , ලස්සන UI එකකින් නිම වූ ලංකාවේ පළමු ඇප් එක #1 .

අපේ ඇප් එකේ තියෙන විශේෂාංග - App Features

5000+ අධික චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා
භාවිතයට පහසු සල ලස්සන නවීන මුහුණුවර
සිංහල උපසිරැසි සමගම ඔන්ලයින් නැරඹීමේ හැකියාව
ඩවුන්ලෝඩ් කිරීමට Quality සහ Cloud රැසක්
නවතම චිත්‍රපට හා කතාමාලා නිකුත්වූ සැණින් යාවත්කාලීන වීම.
දනපතා සිංහල උපසිරැසි 4ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් යාවත්කාලීන වීම.
වර්ගය සහ භාෂා අනුව / චිත්‍රපට සහ කතාමාල පහසුවෙන් තේරීමේ හැකියාව.
හින්දී / දෙමල / තෙලගු / මලයාලම් / ඉංග්‍රීසි / කොරියානු සහ අනෙකුත් භාශා රැසකින් සමන්විත චිත්‍රපට හා කතා මාලා
අභිරහස් / විද්‍යා ප්‍රබන්ධ / ආදර කතා / තාසජනක / හොල්මන් / කාටුන් ( Cartoon ) / විහිලු සහා අනෙකුත්
නැරබීමට පෙර සිංහලෙන්ම අන්තර්ගතය පිළිබද විස්තරය ලබාදීම සහ සිංහල උපසිරැසි පමණක් බාගත කිරීමේ හැකියාව.
සිංහල උපසිරැසි ස්ථිරවම එක කල පිටපත් බාගත කිරීමේ හැකියාව ( සිංහල උපසිරැස සමග රූපවාහිනීයේ උවද නැරබිය හැක )

Don't Forget to Review us

Contact Cineru Team :

Facebook : facebook.com/Cineru.lk
Telegram Channel : @CineruLK
Telegram Group : @CinerulkSub

Developer Contact :-

Email : SingleDeveloper.lk@gmail.com
Telegram : @MalithRukshan

Copyright Cineru.lk 2019-2022

How to Use Tutorial

Available on :

Google Play Store

Huawei App Gallery

Download APK

◇───────────────◇

Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan
Single Developers Corporation

◇───────────────◇