Get Mystery Box with random crypto!

Sl Techno Geek

Logo of telegram channel sl_techno_geek — Sl Techno Geek S
Logo of telegram channel sl_techno_geek — Sl Techno Geek
Channel address: @sl_techno_geek
Categories: Education
Language: English
Subscribers: 51
Description from channel

Welcome to Sl Techno Geek official telegram channel.

Ratings & Reviews

1.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

2


The latest Messages

2021-12-14 16:04:52 Apple සමාගම විසින් 2022 වසරේ සිට නිකුත් කරන iPhone Series තුලින් Notch එක ඉවත් කිරිමේ සුදානමක් පවතින බවට මේ වෙන විට අන්තර්ජාලය තුල තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. ඒ අනුව මිලග වසරේ නිකුත් විමට නියමිතව පවතින iPhone 14 Series එක සමග ඔවුන් Notch එක ඉවත් කළ Device එකක් නිකුත් කිරිමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

වාර්තා වෙන තොරතුරැවලට අනුව iPhone 14 Pro Device එක Punch Hole Display එකකින් සමන්විත වෙනු ඇතැයි බොහෝ දුරට උපකල්පනය කරන්න පුළුවන්.

2017 දි Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone X Series එකත් සමග Notch එක හදුන්වා දුන් අතර එය මේ වසර නිකුත් වු iPhone 13 Series එක දක්වාම සුළු සුළු වෙනස්කම්වලට ලක්වෙමින් භාවිත වුවා. iPhone 13 Series එකේ Notch එක තුල Infrared camera, Flood Illuminator, Front camera සහ Dot projector අඩංගු වු අතර Speaker එක ඉහළ Chassis එකෙහි අඩංගු වුවා.

iPhone 14 Pro සමන්විත වෙනවා යැයි මත පළ වෙන Punch Hole Display එක මගින් වැඩි Display Area එකක් ලබා දුන්නද Face ID පහසුකම සදහා අවශ්‍ය Hardware සදහා ඉඩක් ලබා නොදෙන බැවින් ඒවා Display එක යටින්, Under Display ලෙස හෝ ලබා දිය යුතු වෙනවා.

ඒ වගේම මේ වෙන විට Apple සමාගම විසින් Face ID සදහා Laser-based time-of-flight architecture එකක් යොදා ගැනිමට සැලසුම් කර ඇති අතර මේ මගින් front-facing TrueDepth camera array එකට සැලකිය යුතු වෙනස්කමක් ලබා දිය හැකි වෙනු ඇත. කෙසේ වෙතත් තවමත් නිල වශයෙන් ⁣Apple සමාගම iPhone 14 Series එකත් සමග Punch Hole Display භාවිත කිරිමට සුදානම් ද යන්න පිළිබඳ තොරතුරු වාර්තා නොවුවවත් දැනට වාර්තා වෙන තොරතුරුවලට අනුව iPhone 14 Series එකේ iPhone 14 Pro Device එක තුලින් ඔවුන්ගේ Notch එකේ හෝ යම් වෙනස්කමක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source - androidwedakarayo
15 viewsedited  13:04
Open / Comment
2021-12-14 16:04:41
iPhone 14 Pro සමඟින් Notch එක අවසන් ගමන් යැවීමට Apple සමාගම සූදානම් වේ?
14 views13:04
Open / Comment
2021-12-11 16:32:24


230 views13:32
Open / Comment
2021-12-11 16:32:01 Now playing -

51 views13:32
Open / Comment
2021-12-11 12:07:52
1st time Fanexa video reached 1K views
Thankyou all

Subscribe now - https://www.youtube.com/channel/UCum8RCfFRmAjsFUynxDil1w
83 viewsedited  09:07
Open / Comment
2021-12-11 11:41:15 Sl Techno Geek pinned « Now you can contact me by using this bot - @stgeekcontact_bot»
08:41
Open / Comment
2021-12-11 11:29:12 Now you can contact me by using this bot - @stgeekcontact_bot
33 views08:29
Open / Comment
2021-12-11 08:11:44
Coming soon
60 views05:11
Open / Comment
2021-12-04 18:04:30
Now playing...
99 views15:04
Open / Comment
2021-12-04 16:01:30 FANEXA NEW VIDEO UPLOADED :-


412 views13:01
Open / Comment