🔥 Burn Fat Fast. Discover How! 💪

කාලයක් වහලා තිබුන Subtitle LK group එක ආයෙත් පටං ගත්තා. මුලින | SL HIPHOP MUSIC

කාලයක් වහලා තිබුන Subtitle LK group එක ආයෙත් පටං ගත්තා.
මුලින්ම කියන්න ඕනෙ මේක කට්ටිය ඉල්ලන සබ් දෙන group එකක් නෙවේ. Subtitle share කරගන්න හදපු තැනක්. ඒ නිසා join උන ගමං ඔයා තමන් ලග තියෙන subtitle කැමති ගානක් group එකට දාන්න. 50kb වගේ sub 100ක් දැම්මත් යන්නෙ 5MB වගේ. පුලුවන්නං අලුත්ම ඒවා දාන්න.

ඔයා අලුතෙන් ෆිල්ම් එක්කට සබ් එකක් ගද්දි ඒක group එකට ශෙයා කරලා ඉන්න. හැම කෙනාම එහෙම කරොත් ලේසියෙන්ම හැම කෙනාටම තමන්ට ඕනෙ ඔක්කොම sub ඒකෙන් ගන්න පුලුවන් වෙයි.

Group එකේ කිසිම rules කියලා දෙයක් නෑ. ඒ නිසා ඔයාලගෙ ගෲප් චැනල් ලින්ක් ශෙයා කරාට කමක් නෑ. ඒ උනාට spam කරන්න එපා