Get Mystery Box with random crypto!

අනේ මේ delete කරන්න එපා කියන්න එපා...... ගිය සැරෙත් ඔය අඩලා අඩ | IQ edu_SL

අනේ මේ delete කරන්න එපා කියන්න එපා......
ගිය සැරෙත් ඔය අඩලා අඩලා msg දැම්ම නිසා තමා නොයා හිටියේ.... මේක මම දවස් 17කට කලින් කිව්වනේ........අනිත් එක මම මේක තිබ්බොත් මටත් මේකට msg දාන්නම හිතෙනවා....ඒකයි.. (මමනේ දන්නේ මගේ තරම. )
ඔයාලට වැදගත් මොනවාහරි තිබ්බානම් ඒවා හෙට උදේ 7ට කලින් save msg වලට forward කරගන්න.
අනිත් එක මේ bot ලා delete කරන්නේ..නැහැ. ඉතින් ඕනි නම් link එක save කරගන්න. ඒක description එකේ තියෙනවා....උදව්වක් ඕනි වුනොත් ඉල්ලන්න.
පුලුවන් දෙයක් කරන්නම්.......
ඔය සතියකට සැරයක් ඇවිත් post දානවා වගේ දේවල් practical නැහැ. ඒක කරන්න බැහැ. මම msg නොදාම හිටියත් මාස 6කින් telegram ලා මේක delete කරනවා.
අනිත් එක......22 batch එකට හදපු group එක...මම ටික දවසක් කරනවා තව. මම channel එක පටන් ගන්නකොටම එයාලට target දුන්නා....සමහරු ඒව කරලා වැඩේ අල්ලගත්තා....එහෙමවත් බැරි වුන අයව තමා වෙනම ගත්තේ....
කොහොමත් මම ටිකක් වැඩිපුර....එයාලා ගැන හිතුවා මුල ඉදන්ම.
22 set එක උඩට ගේන්න තමා ඕනි වුනේ....
එක කෙනෙක් හරි ගොඩයන්න ඇතිනේ. ඒ ඇති....
හරි හරි දැන් ඇති ඔය.............