Get Mystery Box with random crypto!

දැන් ඔයාලා මාත් එක්ක තරහ ඇති නේද? කමක් නැහැ...... මේ අහන්නකෝ | IQ edu_SL

දැන් ඔයාලා මාත් එක්ක තරහ ඇති නේද? කමක් නැහැ......
මේ අහන්නකෝ මම තව පොඩි දෙයක් කියන්නම්........කිසිම කෙනෙක්ව trust කරන්න එපා.
දැන් මෙතන ඉන්න ඇතිනේ මාත් එක්ක set වෙලා 21 එහෙම දිගටම කරන්න හිතපු අය. ඒත් දැන් එහෙම බැහැනේ.....
මට වුනත් ඔයාලා වෙනුවෙන් මේ වෙලාවේ කරන්න පුලුවන් එකම දේ ඔයාලා එවන bot msg එකකට reply කරලා ඔයාලට උදව් කරන එක.
ඉතින් ඒකත් හැමදාම කරන්න බැරි වෙයි....පුලුවන් උපරිම කාලයක් තමා කරන්න වෙන්නේ.......
මට හිතාගන්න පුලුවන් දැන් සමහර අයට මාව පේන්න බැරුව ඇති......කරන්න දෙයක් නැහැ.
මට මාව miss කරගන්න බැහැනේ....
ඉතින් මම විතරක් නෙවේ හැමෝම එහෙම තමා, ඔයා වුනත් එහෙමයි.........කවුරුත් තමන්ව විනාශ කරගෙන අනිත් අයට උදව් කරන්නේ නැහැනේ. ඉතින් කවදාවත් කවුරුවත් මත depend වෙන්න එපා. හැමදේම තනියම කරගන්න කෙනෙක් වෙන්න. තනියම motivate වෙන්න....දැන් ඔයාලාව මම motivate කළාට මම motivational videos බලනවා හරිම අඩුයි......බලන්නේම නැති ගානයි.....මේ channel එක කරපු කාලේ ඔයාලට එවන්න බැලුවට මම මන් වෙනුවෙන් බලන්නේ හරිම කලාතුරකින්. අනිත් එක මම වෙන අයගේ study tips බලන්නේම නැහැ. මට එවා හරියන්නේ නැහැ. මම වෙන අයගේ plan වලට වැඩ කරන්නේම නැහැ. ඔයාගෙයි මගෙයි වෙනසක් නැහැනේ ඉතින් ඔයාටත් තනියම දෙයක් කරන්න පුලුවන්.
අනිත් එක දෙයක් නැති වෙද්දි නැති වෙන්න අරින්න.
ඒක බදාගෙන ඉන්න එපා. ඊටවඩා හොදදෙයක් ලැබෙන්නේ කලින් දේ අතාරින්න පුලුවන් අයට විතරයි.
මටත් channel එක නවත්තන්න දුකයි.....ඒත් මගේ post මුල ඉදන් බලපු කෙනෙක්ට තේරෙනවා මගේ attitude එක වෙනස් කියන එක. මම try කළේ ඔයාලට study tips / plan දෙන්න නෙවෙයි. හොද ideas ටිකක් දෙන්න. සමහරු එක එක ඒවා කියනවා ඉතින් articles වලට....හැබැයි 1000% sure ඒවගේ තියෙන දේවල් life එකට add කරගත්තා කියලා වරදින්නේ නම් නැහැ.
හැමදේම කිව්වේ experience වලින්. අනිත් එක මම හැමදාම කිව්වේ campus එකෙන් , ඔයා ආසම job එකෙන් එහාට හිතන්න කියන එක. හැමෝම හිතන දේවල් වලින් පිටට ගිහින් හිතන්න කියන එක. තමන්ට කියලා වෙනම ප්‍රතිරූපයක් හදාගන්න. වෙනස්ම එකක්.....
.