🔥 Burn Fat Fast. Discover How! 💪

☘️ The VPN Stock ☘️

Logo of telegram channel vpn_stock — ☘️ The VPN Stock ☘️
Logo of telegram channel vpn_stock — ☘️ The VPN Stock ☘️
Channel address: @vpn_stock
Categories: Technologies
Language: English
Subscribers: 10.70K
Description from channel

🚀 Free Internet VPN
💰 Crypto Updates
🚀 Alpha V2ray ( .alph )
🔥 Http Injector ( EHI )
🎯 Stocks Http ( SKS )
💙 TLS Tunnel (TLS )
🌺 SVI Injector (SVI )
🌴 TCP Over SSL Tunnel (TOST)
◇─────────◇
@AlphaV2rayBOT
🔥 @AlphaV2ray

Ratings & Reviews

1.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


The latest Messages 10

2022-03-31 05:31:38 අප්‍රේල් 3 ඉරිදා, උදේ 9 ට

#GohomeGota #GoHomeGota2022

හැමෝම එකතු වෙන්න Telegram (රජයෙන් ෆේස්බුක් Group Ban කරන්න පුලුවන්)

හැමෝටම Share කරන්න

අප්‍රේල් 3 ඉරිදා, උදේ 9 ට මුලු රටම පාරට බහිනවා.

දේශපාලනෙන් වැඩක් නෑ. මේ පාලනය ව්‍යවස්තානුකූලව වෙනස් වෙන්න තව සෑහෙන්න කල් තියනවා. ඒ වෙනකන් මේ විදිහට ගියොත් අපිට රටක් ඉතිරි වෙන්නෙ නෑ.
වෙන කරන්න දෙයක් නෑ. අප්‍රේල් 3, උදේ 9 ට, රටම පාරට බහිනවා.

මේ වැඩේ සංවිදානය කරන්නෙ ඔබ සහ මම. අපි හැමෝටම පුද්ගලික දේශපාලන මතයක් තියෙන්න පුලුවන්. ඒක ඒ විදිහටම තියා ගමු. ඒත් මේ වෙලාවෙ අපිට තියෙන්නෙ ජීවිතය ගැන ප්‍රශ්නයක්. අපි වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් අපේ අනාගතේ වෙනු පාරට බහිමු

අපි හදලා තියනවා Telegram group කීපයක් ගොඩක් නගර වලට. තමන්ට අදාල නගරයට අදාල group එකට join වෙන්න මේ link එකට යන්න. ඒවාගෙන් කතා වෙන්න තමන්ගෙ නගරයේ තමන් එකතු වෙන්නෙ මොන ස්තානයටද කියන එක.

- හැමෝම පෝස්‍ටර් එකක් අරන් එන්න. තමන් ලියාගත්ත එකක්.

- ඒ කිසිම පෝස්ටර් එකක දේශපාලන පක්ශයක නමක් සඳහන් කරන්න එපා. මේක දේශපාලන පක්ශෙකින් කරන වැඩක් නෙමෙයි.

- දන්න හැමෝම එකතුකරන එන්න.

- දරුවන්වත් එක්කගන එන්න. තමන්ගෙ අයිතීන් වෙනුවෙන්, වරදි දේට එරෙහි වෙන්න තමන්ගෙ දරුවන්ට කියා දෙන්න. ඒ වෙනුවෙන් කොන්දක් ඇති කර ගන්න දරුවන්ට කියා දෙන්න. අරගලයක් යනු වැරැද්දක් නොවන වග කියා දෙන්න.

- මේ group වලට කඩාකප්පල්කාරීන් එකතු වෙයි. ඒ කිසිම දේකට සැලෙන්න එපා.

- මොනා වුනත් අප්‍රේල් 3, උදේ 9 ට මිනිස්සු පාරට බහිනවා.

මිනිස්සු පාරට බහිනවට ආන්ඩු බයයි. අපිට මේක විහිලුවක් වෙන තාක් කල් උන් මේක ගනන් ගන්නෙ නෑ.

"යුගයක ඛේදවාචකය අයහපත් මිනිසුන්ගේ අයහපත් ක්‍රියා නොව, යහපත් මිනිසුන්ගේ නිහඬතාවයයි"

Rise as one Nation

-----03rd of April-----
-----9.00a.m----

MAIN GROUP(ප්‍රධාන Group එක):

https://t.me/+omGHcJlPxoRiMjc1

Gampaha
https://t.me/+JE_LYYcCFGszYjY1

Colombo
https://t.me/+Uq7mbsNG_CdjYzE1

Kaluthara
https://t.me/+V8W-M-s5hslkZmNl

Ampara
https://t.me/+OEH8XRpcsRg1YTU1

Mullathivu
https://t.me/+bHYwI4cJHiY1ZmU1

Mannar
https://t.me/+fA-CJQK4grw0ZGU9

Puttalam
https://t.me/+KLTMGbaGxdthZTk1

Jaffna
https://t.me/+OPzUNcW9OrBlNDRl

Kilinochchi
https://t.me/+ecoBwSDtUPgyNGY9

Vavuniya
https://t.me/+fhopomHCcp8zMTI1

Trincomalee
https://t.me/+7yrWREqr5m1mN2U1

Batticaloa
https://t.me/+2Xx5X-46vaBhOWJl

Mathale
https://t.me/+bj9ziSYu9KY4NWY9

Nuwara eliya
https://t.me/+KXkk-HsjG2hhNjRl

Monaragala
https://t.me/+m4k1AXnab340NWY1

Matara
https://t.me/+uoB9df5NygMxYmU1

Kagalle
https://t.me/+KFooF7q6WSBiOWRl

Galle
https://t.me/+QND5Hje5rOBjZjM1

Rathnapura
https://t.me/+MGmAx2LGjJNlZTA1

Kandy
https://t.me/+TDcQYXRhIWY1ZGJl

Hambanthota
https://t.me/+UpcEBJ6CmTA3ZTA9

Badulla
https://t.me/+lGvT0iUq21E0Nzdl

Anuradhapura
https://t.me/+xed0eu8Efx1jN2E1

Kurunegala
https://t.me/+tudBFvzTWDU3YjM1

Polonnaruwa
https://t.me/+Ug_TUdnedYo3Yjk1
1.5K views02:31
Open / Comment
2022-03-27 17:31:37
2.0K views14:31
Open / Comment