Get Mystery Box with random crypto!

Widox LK

Logo of telegram channel widoxlk — Widox LK W
Logo of telegram channel widoxlk — Widox LK
Channel address: @widoxlk
Categories: Technologies
Language: English
Subscribers: 656
Description from channel

Instant Technology News from Sinhala
https://read.widox.xyz

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

1


The latest Messages

2022-07-05 11:16:12
බ්‍රිතාන්‍ය හමුදාවේ නිල Twitter ගිණුම සහ නිළ YouTube නාළිකාව මෙසේ හැකර්වරුන් තම ග්‍රහණයට නතු කරගෙන තිබේ. එම ගිණුම් Crypto සම්බන්ධ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීමටද හැකර්වරුන් කටයුතු කර තිබේ. මේ මොහොත වන විට එම Twitter ගිණුම සහ YouTube නාළිකාව යතා තත්වයට පත් කර තිබෙන අතර මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන බවද බ්‍රිතාන්‍ය හමුදාව පවසයි.
@WidoxLK
https://read.widox.xyz/
458 views08:16
Open / Comment
2022-05-10 14:12:59
ලොව වඩාත් ප්‍රසිද්ධම Crypto Asset එකක් වන ₿itcoin හි මිළ මේ වන විට ඇමෙරිකානු ඩොලර් 30,000 සේ සීමාව වෙත ළඟා වී ඇත්තේ දැවැන්ත ලෙස මිළ අඩු වීමක් පෙන්නුම් කරමින් ය. තවද Bitcoin ලෙසම Ethereum,Litecoin වැනි Digital Assests හිද මිළ සාපේක්ෂව පහළ බැස තිබේ.
Find More
@WidoxLK
#Crypto
#Bitcoin
238 viewsedited  11:12
Open / Comment
2022-04-15 08:01:12 WhatsApp වෙත Emoji Reaction පහසුකම ලබා දීමට Meta සමාගම කටයුතු කරයි.
https://read.widox.xyz/now-whatsapp-users-can-reaction-to-messages-by-tapping-emoj-buttons/
71 viewsedited  05:01
Open / Comment
2022-04-08 08:52:51 ඇමෙරිකාවේ සෑම වැඩිහිටියන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු Cryptocurrency භාවිතා කරමින් ගණුදෙනු කරයි.
https://read.widox.xyz/21-percent-of-adults-have-traded-or-used-crypto/
346 views05:52
Open / Comment
2022-04-07 13:05:36
Telegram හි Web සංස්කරණ දෙකක් වන Telegram Webz සහ Telegram Webk වෙත නව යාවත්කාලීනයක් තුළින් Emoji 14 සහය දැක්වීම ලබා දී තිබේ. ඒ අනුව නව Emoji රැසක් ඔබට මෙම Telegram Web සංස්කරණය තුළ දැකගත හැකි වේ. පහත නව Emoji කිහිපය මෙසේ ඔබට දැකගත හැකි වේ.
🫠🫢🫣🫡🫥🫤🥹🫱🫲🫳🫴🫰🫵🫶🫦🫅🫃🫄🧌🫧🪸🪷🪹🪺🫘🫗🫙🛝🪬🛞🛟🪩🪫🩻🪪🟰
@WidoxLK
#Telegram
400 views10:05
Open / Comment
2022-04-04 19:46:11
ලොවට තාක්ෂණයෙන් විශාල සේවයක් සිදු කළ ඇමෙරිකානු බහුජාතික සමාගමක් වන Microsoft සමාගම අදට ඔවුන්ගේ 47 වන සංවත්සරය සමරයි.
509 viewsedited  16:46
Open / Comment
2022-04-03 04:28:45 සමාජ මාධ්‍ය Block වගේ නේද
628 viewsedited  01:28
Open / Comment
2022-03-21 18:32:28 Meta විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ‌දෙමාපියන් හට තම දරුවන් VR headset භාවිතා කරන ආකරය නිරීක්ෂණය කිරීමට ඉඩ සලසයි.
https://read.widox.xyz/met-lets-parents-to-limit-childrens-vr-exploration/
978 viewsedited  15:32
Open / Comment
2022-03-08 11:29:42 Ubisoft සහ Take-Two යන සමාගම් රුසියාවේ පරිගණක ක්‍රීඩා අලෙවිය නවතයි.
https://read.widox.xyz/ubisoft-and-take-two-are-blocking-games-sales-in-russia/
1.0K views08:29
Open / Comment
2022-03-02 12:24:14 YouTube , Facebook විසින් Russia Today , Sputnik යන රුසියානු පුවත් සේවාවන්හි Channels , Pages යුරෝපීය පරිශීලකයන් හට අවහිර කරයි.
https://read.widox.xyz/alphabet-and-meta-block-russian-media-from-facebook-and-youtube-in-europe/
1.0K views09:24
Open / Comment