🔥 Burn Fat Fast. Discover How! 💪

2023 Biology Methmal Jayasekara

Logo of telegram channel methmalbiology2023 — 2023 Biology Methmal Jayasekara 2
Logo of telegram channel methmalbiology2023 — 2023 Biology Methmal Jayasekara
Channel address: @methmalbiology2023
Categories: Education
Language: English
Subscribers: 6.20K

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

2

3 stars

0

2 stars

0

1 stars

1


The latest Messages 8

2022-02-23 07:42:32 ආදරණීය දුවේ පුතේ,
පෙබරවාරි 26 වන සෙනසුරාදා දින සිට සියලුම පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ. පෙබරවාරි 26 (නැණාරා) සහ 27 (Apex) දිනවලදී සාමාන්‍ය පරිදි ඉගැන්වීමේ කටයුතු සිදුකෙරෙන අතර එම දින වලදී පැවැත්වීමට නියමිතව තිබූ SAT Exam – 06 පරීක්ෂණය ඊට පසු සතියේදී, එනම් මාර්තු මස පළමු සතියේදී පැවැත්වේ. මෙම කාලය තුල හොඳින් පාඩම් කටයුතු සිදුකර, වේදිකාවට පැමිණ ත්‍යාගයක් ලබාගැනීමේ ඔබේ ජයග්‍රාහී ස්ථානය තවුරු කරගන්න.
1.1K views04:42
Open / Comment
2022-02-20 14:14:22 ආදරණීය දුවේ පුතේ,
මා අසනීප තත්ත්වයෙන් පසුවන බව දැනගත් මොහොතේ සිටම ඔබත්, ඔබේ දෙමව්පියන් සියලුදෙනාත් මාහට ඉක්මන් සුවය පතමින් එක් කල පණිවිඩ සියල්ලටම හදවතින්ම ස්තූතිවන්ත වෙමි. මේ වන විට මා බොහෝ දුරට සුව අතට පත්වී සිටියද, වෛද්‍ය නිර්දේශය අනුව තවත් දින පහක කාලයක් විවේක ගැනීමට නියම වී ඇති බැවින්ද, ඔබේත් මගේත් ආරක්ෂාව උදෙසා නියමිත නිරෝධායන කාලය සම්පූර්ණ කල යුතු බැවින්ද, පෙබරවාරි 21 සඳුදා සිට 25 සිකුරාදා දක්වා කාලය තුල පැවැත්වීමට නියමිතව තිබූ මාගේ පන්ති නොපැවැත්වෙන බව මින් දන්වා සිටිමි.
එම දින කිහිපයක කාල සීමාව තුල ඔබට පාඩම් කිරීමට එකතු වී ඇති වැඩ කොටස් සම්පූර්ණ කරමින්, අර්ථාන්විතව ගත කිරීමට උත්සාහ කිරීම, මේ මොහොතේ ඔබට මා වෙනුවෙන් සිදු කල හැකි වටිනාම කාර්යය යැයි සලකමි.
26 වන සෙනසුරාදා සිට සුපුරුදු කාලසටහනට අනුව සියලුම පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ. පෙරටත් වඩා සවිමත්ව නැවතත් ඔබව හමුවන තුරු ජයග්‍රහණය හඹා යන ඔබේ ගමනට නිඹඳ ආශිර්වාදය පතමි!
- මෙත්මල් සර්
1.2K views11:14
Open / Comment
2022-02-18 16:22:50 ආදරණීය දුවේ පුතේ,
අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් හෙට සහ අනිද්දා (පෙබරවාරි 19 සහ 20) දිනවල පැවැත්වීමට නියමිතව තිබූ මාගේ පන්ති කිසිවක් නොපැවැත්වෙන බව කාරුණිකව දැනුම් දෙමි. මේ බව ඔබගේ යහලු යෙහෙලියන්ටත් දැනුම් දීමට කාරුණික වන්න.
- මෙත්මල් සර්
587 views13:22
Open / Comment
2022-02-08 20:15:41
993 views17:15
Open / Comment
2022-02-04 08:45:12
1.0K views05:45
Open / Comment
2021-11-26 21:15:21
246 views18:15
Open / Comment
2021-11-26 21:14:11
257 views18:14
Open / Comment
2021-11-26 21:13:59
260 views18:13
Open / Comment
2021-11-26 21:13:46
252 views18:13
Open / Comment
2021-11-26 21:13:32
248 views18:13
Open / Comment