🔥 Burn Fat Fast. Discover How! 💪

2023 Biology Methmal Jayasekara

Logo of telegram channel methmalbiology2023 — 2023 Biology Methmal Jayasekara 2
Logo of telegram channel methmalbiology2023 — 2023 Biology Methmal Jayasekara
Channel address: @methmalbiology2023
Categories: Education
Language: English
Subscribers: 6.20K

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

2

3 stars

0

2 stars

0

1 stars

1


The latest Messages

2023-05-05 18:32:33
හීන තියෙන්නෙ හැබෑ කරගන්න!
අද මා ලබාගෙන ඇති යම් ජයග්‍රහණයක් වේද, ඒ සියල්ලම වෙනුවෙන් මා ලද අධ්‍යාපනයට සහ මා අවට සිටි සුන්දර මිනිසුන් සියල්ලටම අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි. පන්තිවල වේදිකාව මත නැවත නැවත කියන දේ නැවත ඔබට කියමි. ඉගෙනගන්න. කුමන තත්ත්වයක් යටතේ වුවත් වඩා හොඳ තැනකට ජීවිතය ගෙනයාම වෙනුවන් අධ්‍යාපනය සඳහා සිදුකරන කැපවීම මත විශ්වාසය තබන්න! කෙටිකාලීන සතුට වෙනුවෙන් දීර්ඝකාලීන ජයග්‍රහණ අත්හැරීමට තරම් මෝඩ නොවී මේ මොහොතේ සිට වඩා හොඳ ජීවිතයක් වෙනුවෙන් කැපවන්න.
මාගෙන් අකුරක් හෝ ඉගෙනගත්, ඉගෙන ගන්නා ආදරණීය දරුවනි, මේ කිසිවකටත් වඩා වටිනා මා සතු ධනය ඔබේ ආදරයයි. මගේ සෑම දරුවෙක්ම හීන වෙනුවෙන් කැපවනු දැකීමත් ඒ හීන හැබෑ කරගනු දැකීමත් ගුරුවරයෙකු වශයෙන් මට ලැබිය හැකි ඉහළම සතුටයි.
මේ ගමන තුල වචනයකින් හෝ උදව් කල සෑම සුන්දර හදවතකටම ස්තූතියි!
1.8K views15:32
Open / Comment
2023-04-25 04:22:12 Free access

ප්‍රශ්න පත්‍ර ලිවීම සහ සාකච්ඡාව සමඟ එක්වීමට බලාපොරොත්තු වන නවක දරු දැරියන්ට පහත දිනවලදී නොමිලේ පන්තියට සහභාගී විය හැක

Biology Paper class 2023 - Complete Assessment Test - (CAT Exam) - 10 - MCQ ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

සැසිප් - නුගේගොඩ - අප්‍රේල් 28 සිකුරාදා පෙ.ව. 7.30

(පළමුවර විභාගයට පෙනී සිටින දරුවන්ට පාසල් වේලාවෙන් පසු ප.ව. 2.30ට පැමිණ ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැක)

Apex - මාතර - මැයි 01 සඳුදා ප.ව. 2.30

නැණාරා - තංගල්ල - අප්‍රේල් 26 බදාදා පෙ.ව. 8.00

ApexOnline.lk - මැයි 01 සඳුදා ප.ව. 2.30 සිට මැයි 02 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය දෙකකදී.

සියලු විමසීම් - 070 222 9 555
1.7K views01:22
Open / Comment
2023-04-14 13:36:56
මගේ ආදරණීය දුවා දරුවන් හැමෝටම දිවා රෑ දකින සිහින සැබෑවන, උත්සහය කැපවීම තුලින් ජයග්‍රහණය ලඟා වන, ආසාවෙන් ඉගෙනගන්න ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!
2.0K views10:36
Open / Comment
2023-04-04 13:13:08
BIOLOGY - ආවර්ජනා
ජීව විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රයට හොඳින්ම සූදානම් වීමට පහසුම ක්‍රමය...
විභාගයේදී ලැබෙන ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න විභාගයට පෙර දකින්න...
සම්පත් පොත කටපාඩම් කරනු වෙනුවට ප්‍රශ්න - උත්තර වශයෙන් පහසුවෙන් විෂය අධ්‍යනය කරන්න...
ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිට පහසුවෙන් නිවසටම ගෙන්වා ගත හැක.
ඔබ විසින් මුද්‍රණ වියදම් දැරීමේදී වැයවන මුදලට වඩා ඉතා අඩු මිලකට සියළු මුද්‍රිත නිබන්ධන ලබාගත හැක.
Apexonline.lk හි Store වෙත පිවිසෙන්න.
සේවාව ලබාගැනීම සඳහා 070 222 9 555 අංකය අමතන්න.
4.2K views10:13
Open / Comment
2023-04-03 15:41:37 Free access

Biology Paper class 2023 - Complete Assessment Test - (CAT Exam) - 09 - MCQ ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

සැසිප් - නුගේගොඩ - අප්‍රේල් 07 සිකුරාදා පෙ.ව. 7.30

Apex - මාතර - අප්‍රේල් 10 සඳුදා ප.ව. 2.30

නැණාරා - තංගල්ල - අප්‍රේල් 05 බදාදා (පෝය දින) පෙ.ව. 8.30

ApexOnline.lk - අප්‍රේල්  10 සඳුදා ප.ව. 2.30 සිට අප්‍රේල් 11 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය දෙකකදී.

සියලු විමසීම් - 070 222 9 555
2.2K views12:41
Open / Comment
2023-03-26 07:59:37

4.7K views04:59
Open / Comment
2023-03-22 06:38:27

9.1K views03:38
Open / Comment
2023-03-21 10:15:27 2023 Biology Methmal Jayasekara pinned a photo
07:15
Open / Comment
2023-03-14 07:37:09 Biology Paper class 2023 - Complete Assessment Test - (CAT Exam) - 08 - 2nd paper ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

සැසිප් - නුගේගොඩ - මාර්තු 17 සිකුරාදා පෙ.ව. 7.30

Apex - මාතර - මාර්තු 20 සඳුදා ප.ව. 2.30

නැණාරා - තංගල්ල - මාර්තු 15 බදාදා පෙ.ව. 8.00

ApexOnline.lk - මාර්තු 20 සඳුදා ප.ව. 2.30 සිට මාර්තු 21 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය දෙකකදී.

සියලු විමසීම් - 070 222 9 555
774 views04:37
Open / Comment
2023-03-13 00:20:41 තවදුරටත් අසනීප තත්ත්වයෙන් පෙලීම හේතුවෙන් අද දින (13 සඳුදා) මාතර Apex ආයතනයේ පැවැත්වීමට නියමිතව තිබූ පුනරීක්ෂණ පන්තිය සහ හෙට දින (14 අඟහරුවාදා) තංගල්ල නැණාරා ආයතනයේ පැවැත්වීමට නියමිතව තිබූ පුනරීක්ෂණ පන්තිය නොපැවැත්වේ.

තවද Apex ආයතනයේ දරුවන්ට අද දින උදෑසන 8.00ට හෝ පස්වරු 2.30ට CAT Exam ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැක.
2.4K views21:20
Open / Comment