🔥 Burn Fat Fast. Discover How! 💪

2023 Biology Methmal Jayasekara

Logo of telegram channel methmalbiology2023 — 2023 Biology Methmal Jayasekara 2
Logo of telegram channel methmalbiology2023 — 2023 Biology Methmal Jayasekara
Channel address: @methmalbiology2023
Categories: Education
Language: English
Subscribers: 6.20K

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

2

3 stars

0

2 stars

0

1 stars

1


The latest Messages 2

2023-03-09 09:08:12
ස්තූතියි නුගේගොඩ!
2023 පුනරීක්ෂණ පන්ති ආරම්භක දිනයේදී ම අතිසාර්ථක ආරම්භයක් ලබාදීමට දායකවූ, අප කෙරෙහි විශ්වාසය තැබූ ආදරණීය දූ පුතුනි,
ඔබ, අප කෙරෙහි පල කළ විශ්වාසයට උපරිම සාධාරණයක් ඉටු කරමින් විෂය තුළ විශිෂ්ටතමයන් ගොඩනැගීමට අපි නොඅඩුව වෙහෙස වන්නෙමු...
7.8K views06:08
Open / Comment
2023-03-08 06:38:39
6.0K views03:38
Open / Comment
2023-03-08 06:38:39 2023.03.08

වසර හතකට එහා අතීතයක් සහිත CAT Exam ඉතිහාසය තුල වැඩිම සිසු දරු දැරියන් පිරිසක් මුහුණ දෙන ප්‍රශ්න පත්‍රය මෙසේ වාර්තා වූ වගයි!

මේ ඔබ දකින්නේ ප්‍රතිඵල මතින්ම ගොඩනැගුණු, විෂය ඉගැන්වීමේ විශිටත්වය මත තැබූ නොබිඳුණු විශ්වාසයයි.

උසස් පෙළ විභාගයට පමණක් දෙවැනි වන, දිවයිනේ වැඩිම සිසු දරුවන් පිරිසක් මුහුණ දෙන ජීව විද්‍යාව විභාග පෙරහුරු ප්‍රශ්න පත්‍ර පන්තිය...

සැසිප් - නුගේගොඩ
Apex - මාතර
සාත්රා - තංගල්ල
Apexonline.lk

070 222 9 555
5.9K views03:38
Open / Comment
2023-03-07 09:33:42 Biology Paper class 2023 - Complete Assessment Test - (CAT Exam) - 07 - MCQ paper ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

සැසිප් - නුගේගොඩ - මාර්තු 10 සිකුරාදා පෙ.ව. 7.30

Apex - මාතර - මාර්තු 13 සඳුදා ප.ව. 2.30

නැණාරා - තංගල්ල - මාර්තු 08 බදාදා පෙ.ව. 8.00

ApexOnline.lk - මාර්තු 13 සඳුදා ප.ව. 2.30 සිට මාර්තු 14 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය දෙකකදී.

සියලු විමසීම් - 070 222 9 555
1.6K views06:33
Open / Comment
2023-03-07 09:33:08
1.6K views06:33
Open / Comment
2023-02-15 18:33:16
3.6K views15:33
Open / Comment
2023-02-13 05:49:07 https://www.youtube.com/live/kgEPtDaxH-k?feature=share
536 views02:49
Open / Comment
2023-02-10 08:34:15
2023 Revision / Paper class
නුගේගොඩ සැසිප් ආයතනයේ පන්තිය මාර්තු 03 සිකුරාදා සිට ආරම්භ වේ. අනෙකුත් පන්ති දැනටමත් ආරම්භ වී ඇත.
Online පන්ති සමඟ සම්බන්ධ වීමට, දැනට ඉගැන්වෙන පාඩම් ඒකක, ප්‍රශ්න පත්‍ර සඳහා ඇතුලත්වන විෂය නිර්දේශ සීමාව ඇතුලු සියලු විස්තර දැන ගැනීම සඳහා 0702229555 අංකය අමතන්න.
3.6K views05:34
Open / Comment
2023-01-30 06:19:23
1.3K views03:19
Open / Comment
2023-01-16 05:47:53

385 views02:47
Open / Comment