🔥 Burn Fat Fast. Discover How! 💪

2023 Biology Methmal Jayasekara

Logo of telegram channel methmalbiology2023 — 2023 Biology Methmal Jayasekara 2
Logo of telegram channel methmalbiology2023 — 2023 Biology Methmal Jayasekara
Channel address: @methmalbiology2023
Categories: Education
Language: English
Subscribers: 6.20K

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

2

3 stars

0

2 stars

0

1 stars

1


The latest Messages 3

2023-01-14 17:48:48 https://youtube.com/live/GDZmdZuMBPA?feature=share
665 views14:48
Open / Comment
2022-11-30 04:09:53
2022 උසස් පෙළ විභාගය පැවැත්වූ වහාම 2023 කණ්ඩායමේ දරුවන් සඳහා සෑම සිකුරාදාවකම උදෑසන 7.30ට නුගේගොඩ සැසිප් ආයතනයේ පුනරීක්ෂණ පන්තිය ආරම්භ වේ.
4.5K views01:09
Open / Comment
2022-11-22 17:32:37 2023 Biology Revision
Complete Assessment Test - CAT Exam –

නොවැම්බර් 24 බ්‍රහස්පතින්දා දින පහත දැක්වෙන විභාග මධ්‍යස්ථාන වලදී සහ Apexonline.lk ඔස්සේ Online ආකාරයෙන් පැවත්වේ

සැසිප් - නුගේගොඩ
Apex - මාතර
සාත්රා - තංගල්ල

සෑම විභාග මධ්‍යස්ථානයකදීම පහත දැක්වෙන කාලසටහනට අනුව ප්‍රශ්න පත්‍රය පැවැත්වේ.

උදෑසන 8.00 – 11.10 - දෙවන පත්‍රය
උදෑසන 11.30 - දහවල් 1.30 - පළමු පත්‍රය

සුපුරුදු පරිදි සියලුම ප්‍රශ්න පත්‍ර ලකුණු සහ rank යොදා ඔබ අතට පත් කෙරේ. සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය මීලඟ සතියේ Revision පන්තිය තුලදී සාකච්ඡා කෙරේ.

තරඟය ඇති තැන තරඟ වැදී ඔබේ විෂය මට්ටම සැබෑ ලෙස මැනගන්න!

සියලු විමසීම් - 070 222 9 555
1.3K views14:32
Open / Comment
2022-11-06 05:49:06

2.4K views02:49
Open / Comment
2022-10-24 21:17:24
නොවැම්බර් 13 වන ඉරිදා දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරඟ විභාගය සඳහා ඔබේ අයදුම්පත ඔක්තෝබර් 31 වනදාට පෙර පහත link එක භාවිතයෙන් ඉදිරිපත් කරන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSdaWESwcssdBYneVilfF5mKn1AOKmV5DliPBgwWJJP57YBniQ/viewform
වැඩි විස්තර ලබා ගැනීම සඳහා පහත link එක ඔස්සේ ජීව විද්‍යා ඔලිම්පියාඩ් වෙබ් පිටුවට පිවිසෙන්න.
http://www.iobsl.org/olympiad/sri-lankan-biology-olympiad-2022
පසු ගිය වසරේද සමස්ථ දිවයිනේ තෙවන ස්ථානය ඇතුළු විශිෂ්ට ප්‍රතිපල රැසක් අපේ දරුවන් ලබාගත අතර, 2022 කණ්ඩායමේ දරුවන්ටද දැන් එම අවස්ථව හිමිවී ඇත. උසස් පෙළ විභාගයට පෙර සැබෑ පෙරහුරු විභාග අත්දැකීමක්, විශ්ව විද්‍යාල පරිසරයකදී ලබා ගැනීමට ලැබෙන මෙම අවස්ථාව අත් නොහරින ලෙස 2022 කණ්ඩායමේ අපගේ සියලුම දරුවන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිමු. ඔක්තෝබර් 31 වන දිනට ප්‍රථම ඔබේ අයදුම්පත සම්පූර්ණ කිරීමට යුහුසුළු වන්න.
1.5K views18:17
Open / Comment
2022-10-20 20:19:40
Please share
15.2K views17:19
Open / Comment
2022-10-05 06:22:22
401 views03:22
Open / Comment
2022-09-08 18:57:45

5.0K views15:57
Open / Comment
2022-09-08 18:43:15
4.3K views15:43
Open / Comment